Day archives: පෙබරවාරි 3rd, 2018

ඇත් පැටියාගේ පහරදීමෙන් පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති

බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති (03.02.2018 – 12:41 +0530 – lankadeepa.lk) බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ අද (03) අපවත් වූහ. ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන …

ලසන්ත වික්‍රමතුංග ඝාතනය – හිටපු පොලිස්පතිවරයකුගේ රට ගමන් තහනම්

(02.02.2018 – 23:30 +0530 – lankadeepa.lk) සන්ඬේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කිරීමට ඉඩ ඇති හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා ඇතුලූ හිටපු උසස් පොලිස් නිලධාරීන් තිදෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළේය. හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාට අමතරව හිටපු …

ඇලෝසියස් මහ මන්දිරේදී ඉහල බලවතාට සියළු බැදුම්කර රහස් පාපොච්චාරණය කරයි.. මාධ්‍ය කැදවා සියළු රහස් රටටම කියන්න සූදානම්..

(03.02.2018 – 09:20 +0530 – lankacnews.com) බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ආසන්නතම දිනකදී රටේ මහා මන්දිරයකදී ඉහලම බලවතෙක් මුණ ගැසී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. ඔහු විසින් ඉහල බලවතාට බැදුම්කරය ගැන විශාල රහස් තොගයක්ම පවසා ඇති බවද සදහන්ය. වාර්තා වන ආකාරයට ඉතා ඉක්මනින්ම …

මගේ නංගි බැදලා ඉන්නේ දෙමල ජාතිකයෙක්.. මං ජාතිවාදියෙක් නොවෙයි..- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා

(03.02.2018 – 06:28 +0530 – lankacnews.com) වත්මන් ආණ්ඩුව කියන්නේ යූ එන් පී, ශ්‍රීලංකා , ටීඑන්ඒ, ජේවීපී එකතු වෙච්ච ආණ්ඩුවක් ඒත් මේ වන තුරුත් උතුරේ බෝක්කුවක්වත් හදාගන්න බැරිවුනා මේ ආණ්ඩුවට සම්බන්ධන් උතුරේ ජනතාව රවට්ටගෙන රනිල්ගේ සාක්කුවේ ඉන්නා බවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා යාපනයේදී කියා සිටියේය. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ යාපනය වීරසිංහම් …

නිදහස උදුරා ගත් උන් ගෙන්වා නිදහස සමරයි.. එඩ්වඩ් කුමරා හා කුමරිය පත්තිරිප්පුවටත් ගොඩවේ..

(02.02.2018 – 22:17 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය : ‘‘හැත්තෑ වන නිදහස් දිනය සැමරීමේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වීමට එළිසබෙත් රැජිනගේ බාල පුත් එඩ්වඩ් කුමරු ශ්‍රී ලංකාවට පැමිණියා. අපිට මතකයි මීට අවුරුදු 20 කට පෙර රැජිනගේ වැඩිමහල් පුතු …

රට යන අත… YouTube සමීක්ෂණයෙන් හෙලිවෙයි.. මෛත්‍රීට වඩා මහින්ද 532% කින්ද රනිල්ට වඩා මහින්ද 1250% ජනප්‍රියත්වයෙන් වැඩිය…

(03.02.2018 – 00:02 +0530 – lankacnews.com) පසුගිය දා ශ්‍රීලංකාවේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවන් දෙකක් වන හිරු නාලිකාවේ “සළකුණ” සහ දෙරණ නාලිකාවේ 360% වැඩසටහන් සඳහා මෙරටේ ප්‍රධාන දේශපාලන බලවේග 3 මෙහෙයවන නායකයින් සජීවී වැඩසටහන් සඳහා කැදවන ලදි. ඒ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) වෙනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික …

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ රණවිරුවන් කළ ඉල්ලීම

(02.02.2018 – 18:40 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් ජන රැළි කිහිපයක් පැවැත්වුණා. ඒ, දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සංවිධාන කළ ජන හමුවක් අද මාතරදී පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ …

හිරු සී.අයි.ඒ. හෙළිකර ගත් දැවිතෙල් ජාවාරම

(02.01.2018 – 19:14 +0530 – hirunews.lk/sinhala) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් කරනා දැවි තෙල්වලට අපද්‍රව්‍ය සහිත විවිධ තෙල් වර්ග මිශ්‍ර කිරීමේ ජාවාරමක් හිරු සී.අයි.ඒ හෙළි කරගත්තා. අද හිරු සී.අයි.ඒ ඒ පිළිබඳවයි. මහා පරිමාණ කර්මාන්ත ශාලා හිමිකරුවන්, දැවි තෙල් භාවිත කරන්නේ බොයිලේරු ක්‍රියාත්මක කිරීම සඳහා දහන ඉන්ධනයක් ලෙසයි. මේ සඳහා ඛනිජ තෙල් සංස්ථාව දැවිතෙල් සපයන්නේ …