Day archives: පෙබරවාරි 4th, 2018

අර්ජුන ඇලෝසියස් – කසුන් පලිසේන අත්අඩංගුවට

(04.02.2018 – 08:03 +0530 – lankadeepa.lk) බැඳුම්කර වංචාවට අදාලව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ. රහස් පොලිසිය ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගත්තේ ඒ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී ය. අත්අඩංගුවට ගත් සැකකරුවෝ ප්‍රකාශ ලබා ගැනීම සඳහා කොළඹ රහස් …