Day archives: පෙබරවාරි 7th, 2018

පුංචි ඡන්දයට අභයතිස්ස හිමිගෙන් රතු එළියක්

(07.02.2018 – 16:15 +0530 – sinhala.adaderana.lk) එළඹෙන පළාත් පාලන මැතිවරණය පසුගිය වසර තුනක කාලය තුළ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාවගේ මතය උරගා බැලීමක් වන බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එළිය සංවිධානය වෙනුවෙන් එහි කැඳවුම්කරු ලෙස වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ ද සඳහන් කරයි : ‘‘මෙම ඡන්දය සාමාන්‍ය පළාත් පාලන මැතිවරණයක් නොවේ. …

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවනම් බටලන්දත් මතු කරනවා

(07.02.2018 – nethnews.lk) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාව ද දේශපාලන වේදිකාවේ මේ වනවිට ප‍්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසුවේ මෙම යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට යමෙකු උත්සහ කළහොත් යටගිට බටලන්ද කොමිසමේ වාර්තාව ද නැවත මතුකර ගැනීමට සිදුවන බවයි අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා පැවසුවේ. බටලන්ද කොමිසමේ වාර්තාව …

පොහොට්ටුවේ ඩීල් එක හෙලිවෙයි.. සියළු විස්තරේ මෙන්න..

(07.02.2018 – 16:40 +0530 – lankacnews.com) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහතින් දැක්වෙයි : ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ඇතමුන් සමග රහස් සබදතා (ඩීල්) පවත්වන බවට සංවිධානාත්මක මඩ ප‍්‍රචාරයක් යළි ක‍්‍රියාත්මක වෙමින් තිබේ. මෙම පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව නියත වශයෙන් ජයගන්නා බව දන්වා ප‍්‍රතිවාදීන් එකී …

පුංචි ආණ්ඩු 341 න් 225 කට වඩා පොහොට්ටුවට ස්ථිරයි.. – බැසිල් රාජපක්ෂ මහතා

(07.02.2018 – 10:00 +0530 – lankacnews.com) ‘පෙබරවාරි 10 වෙනිදා පලාත් පාලන මැතිවරණයේ දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ( පොහොට්ටුව) අනිවාර්යයෙන්ම ජනතාව ජයග්‍රහණය කරවනවා. එසේ නොවුනහොත් රටේ ජාතික සම්පත් සියල්ලම විකුණා අවසානයේ ගමේ ආදාහනාගාරය, බස් නැවතුම්පොළ, සතිපොල ඇතුළු ගමේ නගරයේ සම්පත් විකිණීමට අවශ්‍ය සැලසුම් මේ ආණ්ඩුව සකස් කොට තිබෙනවා’ යයි හිටපු ආර්ථික සංවර්ධනය අමාත්‍ය …

ඡන්දේ දාන්න නිවාඩු දෙන්න – මැතිවරණ කොමිසම

(06.02.2018 – 21:23 +0530 – sinhala.adaderana.lk) 2018 පළාත් පාලන ඡන්ද විමසීමේ මැතිවරණයේ දී ඡන්දය දීමට හිමිකම් ඇති ස්වකීය සේවා නියුක්තිකයින්ට, නීත්‍යානුකූලව හිමිවන නිවාඩු ලබාදෙන ලෙස රාජ්‍ය හා පෞද්ගලික යන දෙපාර්ශවයේ සියලුම සේවා යෝජකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි. සේවා නියුක්තිකයින්ට ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු දීම සම්බන්ධයෙන් වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ …

මහ බැංකු බැඳුම්කර විවාදය : බැඳුම්කරයේ දී නීතියට අමතරව කරන්න ඕන දේවල් අගමැති කියයි

(06.02.2018 – 19:32 +0530 – sinhala.adaderana.lk) මහ බැංකු බැඳුම්කර කොමිසමේ සහ බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාවන් මඟින් චෝදනා එල්ල වී ඇති පාර්ශවවලට නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහ බැකු බැඳුම්කර කොමිසමේ සහ බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාවන්ට අදාළ විවාදය අද(06) උදෑසන 10.30 …

උදයංග ඇමරිකා යන්න ගියේ ගෝඨා හමුවෙන්නද.. මිග්-ඇවන්ගාඩ් ගැන ගෝඨා කෙලින්ම කියයි.. – රාජිතට කිස්කණ පිලිතුරක්..

(07.02.2018 – 06:27 +0530 – lankacnews.com) හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා ඇමෙරිකාවට යමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂ හමුවීමට බවත් වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපොලේදී නතරකරවාගෙන ප්‍රශ්ණ කිරීමෙන් රාජපක්ෂ රෙජිමය කැළඹීමට පත්ව ඇති බවටත් ප්‍රකාශයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය …

ගෝඨාභය හිරේ දමා 2020 ජනාධිපති හීනයේ ඉන්න අය මෙන්න..

(06.02.2018 – 15:00 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය : දින සීයේ ආණ්ඩුව කාලයේ ඊළඟට අත්අඩංගුවට පත් වන පුද්ගලයා නම් කලේ විධායක කමිටු සාමාජික ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න. දැන් ඒ වැඩේ රාජිත සේනාරත්න සහ පා ච රණවක ඇමතිතුමන්ලා භාර …

ස්වර්ණවාහිනිය සහ EAP සමූහය සැක කටයුතු පුද්ගලයෙකුට විකුණා දැමේ..

(06.02.2018 – 22:59 +0530 – lankacnews.com) ස්වර්ණවාහිනී නාලිකාව සහ ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරය සතු ඊ.ටී.අයි. ෆිනෑන්ස්, ඊ.ඒ.පී. චිත්‍රපට, ස්වර්ණමහල්, ස්වර්ණමහල් ෆිනෑන්ස්, හෝටල් ආදී ව්‍යාපාරයන් විදේශීය සමාගමට ලබා දීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබී ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි. කොටි ඩයස්පෝරාව සමග සමීප හිතවත්කම් ඇති සුදීර් ජයරාම් නම් ව්‍යාපාරිකයෙකු සතු Straits Grid Pte. Ltd මැලේෂියානු සමාගමට …

‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බ්‍රිගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..

(06.02.2018 – 22:38 +0530 – lankacnews.com) 2018 පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනයේ බ්‍රිතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු කොටි හිතදීන්ගේ විරෝධතාවයකට ආක‍්‍රමණකාරී ලෙස හැසිරුණේ යයි එම කාර්යාලයට ආරක්‍ෂක උපදේශක ලෙස අනුයුක්ත කර සිටි බ්‍රිගේබියර් ප්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කර තිබේ. නිදහස් දිනයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් …