Day archives: පෙබරවාරි 8th, 2018

පූජ්‍ය දරණාගම කුසලධම්ම හාමුදුරුවන් දැන් කෙමෙන් කෙමෙන් සුව අතට. ඉන්නෙ නවලෝකෙ. පැතිරෙන ගොසිප් බොරු – බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ

(08.02.2018 – gossiplankanews.com) බෞද්ධයා නාලිකාව හිමි පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි අසාධ්‍ය තත්වයෙන් විදෙස් ගතව ඇති බවටත් ඒ අතරවාරයේ හිමියන්ගේ දේපළ වත්කම් සම්බන්ධ ගැටලු පැනනැගී ඇති බවටත් පසුගිය දිනවල පැතිරුණ ආරංචි සම්බන්ධයෙන් එම නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා කරුණු පැහැදිලි කර තිබේ. ප්‍රථමවරට 2006 දී ලංකාවේ රූපවාහිනි බෞද්ධ නාළිකාවක් ලෙස ඇරඹෙන ‘බෞද්ධයා’ Peo TV, Dialog TV අමතරව බස්නාහිර …

ගාල්ලේ ගින්නක් ! අහස කළු දුම් වළාවන්ගෙන් වැසෙයි

(08.02.2018 – nethnews.lk) ගාල්ල බෝගහගොඩ පිහිටි රබර් භාණ්ඩ නිෂ්පාදන කරනු ලබන කර්මාන්ත ශාලාවක එළිමහන් කොටසක් අද (08) ගින්නකට අසුවීම නිසා එහි තිබු රබර් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගිනිගෙන විනාශවී තිබෙනවා. මෙම ගින්නෙන් කර්මාන්ත ශාලාවට සුළු හානි සිදුවී ඇති අතර සේවක සේවිකාවන්ට හානියක් වී නොමැත. මෙම ගින්නෙන් ඇතිවූ කළු වලාවන් හේතුවෙන් අවට ප‍්‍රදේශයම වැසි ගොස් තිබුණා. ගාල්ල …

උදයංග වීරතුංග නිදහස් කෙරේ.. ජාත්‍යන්තර රතු වරෙන්තු කතාව කෙප්පයක්.. ‘හිටං හුටං පොලිස් රාජ්‍යයට’ එරෙහිව ජාත්‍යන්තරයේ නඩු දමයි..

(08.02.2018 – 16:40 +0530 – lankacnews.com) උදයංග වීරතුංග නිදහස් කෙරේ.. ජාත්‍යන්තර රතු වරෙන්තු කතාව කෙප්පයක්.. ශ‍්‍රී ලංකා පොලිසියට ජාත්‍යන්තරයේ නඩු දමයි.. තමන් පසුගියදා ඇමරිකාව බලා ගමන් කරමින් සිටිවදී ඩුබායි ගුවන් තොටේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර පරික්ෂා කර බැලූ බවත් තමනට එරෙහිව ජාත්‍යන්තරව කිසි චෝදනාවක් නැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ …

මජර දේශපාලනයට තිත තියමුද ? – ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා

(08.02.2018 – lankadeepa.lk) ලෝකයේ රටවල් 176 ක් අතරින් ලොව පවතින දූෂිත රටවල් ලැයිස්තුවේ 2016 වසරේ ලංකාවට හිමිවී ඇත්තේ 95 වන ස්ථානයයි. ලෝකයේ රටවල් අතර නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමේ දර්ශකය තුළ ලංකාවට හිමිවී ඇත්තේ 52 වන තැනයි. සිය දිවි නසා ගැනීමේ දර්ශකයේ ලෝකයේ රටවල් අතුරින් මෙරටට හිමින්නේ 4 වන ස්ථානයයි. මාධ්‍ය නිදහස දැක්වෙන දර්ශකයේ අපට හිමිව …

ආර්ථිකය අවුල්සහගත වී ඇතැයි විගණකාධිපති කියයි

(07.02.2018 – 19:47 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය අංශයේ ප්‍රතිත්තියකින් තොර ණය ගැනීම් හේතුවෙන් රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම අවුල්සහගත වී ඇති බව විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා පවසනවා. විගණකාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. **************************************** උදයංග අපට දෙන්න.. ඔහු අපේ පුරවැසියෙක්.. – යුක්රේනය ඩුබායි බලධාරීන්ට දන්වයි.. රාජතන්ත‍්‍රික සටනක් ඇවිලෙයි.. (08.02.2018 – 09:20 …

පොලීසිය මේ අතට ගන්නේ, කාගේ නීතියක් ද?

(07.02.2018 – 22:39 +0530 – newsfirst.lk/sinhala) කොල්ලුපිටිය පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සාමාන්‍ය පුරවැසියෙකුට අඩන්තේට්ටම් කිරීමේ සිදුවීමක් වාර්තා වේ. ඊයේ පෙරවරු 11.30 ට පමණ මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ, කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ වෙරළ දෙසට වන්නට පිහිටි නිවසක හිමිකරුවෙකි. කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ වෙරළ දෙසට වන්නට පිහිටි අදාළ පුද්ගලයාගේ නිවසට …