Day archives: පෙබරවාරි 10th, 2018

2018 පළාත් පාලන මැතිවරණයේ නිල නොවන ඡන්ද ප‍්‍රතිඵල මෙන්න…. – lankacnews.com වෙතින්

• සටහන : ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) (පොහොට්ටුව) ******************************************** මහින්ද ආසන 250 යි.. රනිල් ආසන 25 යි.. මෛත‍්‍රි ආසන හතරයි.. අවසන් ප‍්‍රතිඵලය ආසන්නයි.. (11.02.2018 – 05:21 +0530 – lankacnews.com) පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සවස 8 වෙන විට ප්‍රකාශයට පත් කරන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති පුන පුනා කීහ. එමෙන්ම ඡන්ද මධ්‍යස්ථානය තුලම එම ඡන්දය …

තම පාක්ෂිකයෙකුට පහර දුන්නා යැයි කියමින් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම විරෝධතාවයක

(09.02.2018 – 20:31 +0530 – lankadeepa.lk) තම ආධාර කරුවෙකුට පහර දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ලැයිස්තු අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා තම පුතණුවන්ද සමඟ අද (09) බුලත්සිංහල පොලිසිය හන්දියේදී උද්ඝෝෂණයක් ආරම්භ කළහ. බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට මෙවර එක්සත් …

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව විරෝධතාවක්

(09.02.2018 – 12:40 +0530 – hirunews.lk/sinhala) බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව දෙමළ සංවිධාන රැසක් අද (09) ලන්ඩනයේ විරෝධතා රැළියක් සංවිධාන කර ඇති බව වාර්තා වනවා. දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය හෙවත් ටී.ජී.ටී.ඊ ඇතුළු සංවිධාන රැසක් ඊට එක්වන බවයි වාර්තා වන්නේ. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පසුගිය …

කතිරය පමණක් සලකුණු කරන්නැයි, ඡන්දදායකයන්ට උපදෙස්

(09.02.2018 – 19:09 +0530 – hirunews.lk/sinhala) හෙට (10) මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිමේදී කතිරය පමණක් සලකුණු කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ වෙනත් කිසිදු සලකුණක් වලංගු නොවන බවයි. යම් ඡන්ද මධ්‍යස්ථානයක කලහකාරී ක්‍රියාවන් සිදුව වුවහොත් එම මධ්‍යස්ථානයේ ඡන්දය අවලංගු කිරීමට සිදුවන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර, …

හිරු සී.අයි.ඒ. : අතරමඟ දමා ගිහින් වැඩ වරද්දා ගැනීම

(09.02.2018 – 19:46 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ. හරහා ඊයේ (08) අප අනාවරණ කළේ 138 රුක්මල්ගම – පිටකොටුව මාර්ගයේ ධාවනය වන බස් රථයක් සිය ගමන් වාරය අතරතුර නීති විරෝධී අයුරින් අතරමගින් මගීන් බස්සවා සිදුකරන අසාධාරණයක් පිළිබදවයි. මගීන් අපහසුතාවට පත් කරමින් සිදුකරන මෙම අසාධාරණය පිළිබදව අප බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හෝමාගම කාර්යාලය දැනුවත් කළා. …