Day archives: පෙබරවාරි 11th, 2018

පොහොට්ටුව කෝටි බාගය පනී.. සභා 239 ක් දිනයි.. රටම බලා සිටි අවසන් ප‍්‍රතිඵලය මෙන්න..

(11.02.2018 – 22:48 +0530 – lankacnews.com) 10 වැනිදා පැවති 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගෙන තිබේ. කොට්ඨාශ ක‍්‍රමය අනුව පවත්වන ලද මැතිවණයේදී පොදුජන පෙරමුණ රට පුරා පලාත් පාලන ආයතන 341 කින් 239 ක් ජයගෙන ඇත. ලබාගෙන ඇති ඡන්ද ප‍්‍රමාණය 5,018,198 කි. ප‍්‍රතිශතයක් ලෙස 45.31% කි. දෙවන තැනට පත් …

දෙවෙනි 56 පෙරළියට දායක වූ දෑහිතකාමී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාට අපගේ උත්තමාචාරය, ගෞරවය ! – ජානිපෙ නායක විමල් වීරවංශ මහතා (2018-02-11 මාධ්‍ය සාකච්ඡාව)

දෙවෙනි 56 පෙරළියට දායක වූ දෑහිතකාමී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාට අපගේ උත්තමාචාරය, ගෞරවය ! – ජානිපෙ නායක විමල් වීරවංශ මහතා (2018-02-11 මාධ්‍ය සාකච්ඡාව) (11.02.2018 – YouTube > Wimal Weerawansa) +++++++++++++++++++++++++++++++ පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව (11.02.2018 – 14:45 +0530 – lankadeepa.lk) පළාත් පාළන මැතිවරණය පිලිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවක් …

පරාජිත ශ‍්‍රීලනිප නායකත්වයට මහින්ද බෑ කියයි.. පොහොට්ටුවේ නායකත්වය බාර ගෙන දැවැන්ත සන්ධානයක්..

(11.02.2018 – 11:20 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කිසිසේත්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතීත්වය බාර නොගත යුතු බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අවධාරණය කරයි. ශ‍්‍රීලනිප සභාපතීත්වය හිටපු ජනාධිපතිවරයා විසින් බාර ගත යුතු බවට වන වාර්තාවන් ගැන අදහස් පල කරමින් එහි ඉහලම ප‍්‍රකාශකයෙකු කියා සිටියේ මෙවර පළාත් පාලන මැතිවණයේදී ජනතාව විසින් අන්ත …

‘අත්තේ වාඩි වී ගස කපා ආණ්ඩුව වැනසූ සියයට අටේ සිරිසේන ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි‘ – පක්ෂ නායකයෝ සිවිල් නායකයෝ පූජ්‍ය පක්ෂය කියති

(11.02.2018 – 08:25 +0530 – facebook.com/lankaenews) දුර දිග නොබලා මෝඩ කුමන්ත්‍රණකරුවෙකු ලෙස ක්‍රියා කරමින් ආණ්ඩුවේ හෝදා පාලු සහගත පරාජයට ප්‍රධාන වශයෙන්ම වග කිව යුතු ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු යැයි ජනාධිපතිවරයා බලයට ගෙන ආ පක්ෂ වල නායක කාරකාදීන් සහ සිවිල් සංවිධාන නායකයන්ද, නායක හිමි වරුන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාට දුරකථන ඇමැතුම් ලබා දෙමින් ප්‍රකාශ කර ඇතැයි …

‘‘මව්බිමට අලුත් උදෑසනක්’’ ; සිරිසේන යටතේ මහින්දගේ අගමැති ධූරයෙන් අලුත් ආණ්ඩුවක්..! පොහොට්ටුව මුළු රටින්ම 50% කට වඩා වැඩියෙන් දිනයි

(11.02.2018 – 05:45 +0530 – facebook.com/lankaenews) මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් නොකළද රට පුරා සමස්ථ ඡන්ද ප්‍රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ නොනිල නායකත්වය දුන් බැසිල් රාජපක්ෂ නිල සංවිධායකත්වය ගත් පොහොට්ටුව ලකුණින් පෙනී සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (SLPP) රටේ භාවිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 කට වඩා වැඩි පැහැදිලි බහුතර ජන කැමැත්තක් …