Day archives: පෙබරවාරි 12th, 2018

පාර්ලිමේන්තුව විසුරුවනු.. මහ මැතිවරණයක් කැදවනු.. ජනමතයට හිසනමනු.. – කල්යල් බලා මහින්ද විශේෂ ප‍්‍රකාශයක..

(12.02.2018 – 11:27 +0530 – lankacnews.com) වහාම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැදවීම සදහා ආණ්ඩුව කටයුතු කල යුතු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කරයි. පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව ලද දරුණු පරාජයත් සමග රට පත්ව ඇති අස්ථාවරත්වයෙන් මුදා ගැනීමට වහාම මැතිවරණයක් කැදවා ශක්තිමත් ආණ්ඩුවක් බිහි කල යුතු යයිද ඔහු කියයි. අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් …

අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් කර නෑ.. මැතිවරණ නිල ප‍්‍රතිඵල අමු බුලක් වෙයි.. මැකො කාර්යාලය වසා දමා ජනතාවගෙන් සමාව යදි..

(12.02.2018 – 09:20 +0530 – lankacnews.com) පෙබරවාරි 10 වැනි දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී අවසන් නිල ප‍්‍රතිඵලය මේ වන තෙක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර නැත. එසේ තිබියදීත් ඊයේ පස්වරු හතට පමණ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වසා දමමින් කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කාර්යාලයෙන් පිටත්ව ගොස් තිබේ. මේ හේතුවෙන් ඡන්ද ප‍්‍රතිඵල කිහිපයක් හා අවසන් …

කුමන්ත්‍රණ අවශ්‍ය නැහැ – පොදුජන පෙරමුණ කියයි

(11.02.2018 – 19:23 +0530 – hirunews.lk/sinhala) මෙවර මැතිවරණයේ ජයග්‍රහණයත් සමඟ කුමන්ත්‍රණකාරි ලෙස ආණ්ඩු බලය ලබා ගැනීමට කටයුතු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඔවුන් සිය ජයග්‍රහණය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව කරුණු දැක්වීමට බත්තරමුල්ල – නෙලුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද (11) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, එම පෙරමුණේ සභාපති …