හෙට (17) කොළඹ ප්රදේශ කිහිපයකට වතුර කැපෙයි
(16.02.2018 – 21:10 +0530 – sinhala.adaderana.lk) හෙට (17) පෙරවරු 9.00 සිට පසුදින (18) දා පෙරවරු 9.00 දක්වා කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව කොළඹ 1, 2, 3, 4, 7, 8, 9, 10 සහ 11 යන ප්රදේශවලට සම්පූර්ණයෙන් ම ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 12 …