Day archives: පෙබරවාරි 17th, 2018

අගමැති ධුරයෙන් අස්වූ සැනින් දෑතට මාංචු වැටෙනු ඇතැයි රනිල් බයෙන්..

(17.02.2018 – 15:50 +0530 – lankacnews.com) අගමැතිවරයා විසින් වගකීම බාරගෙන අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වූ ආකාරයටම දැන්ද ඔහු ගෙන්වා නීතිය හමුවට පමුණුවන ලෙස ඔහුගනේ ඉල්ලා සිටින්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි. අගමැති ධුරය නැති වූ සැනින් දෑතට මාංචු වැටෙනු ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ බිය වී සිටින්නේ යයිද මන්ත‍්‍රීවරයා කියයි. මේ වන විටත් …