ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශ වන තුරු, ජාතික ආණ්ඩුව අඛණ්ඩව
(19.02.2018 – 21:11 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් සිදුකළ විමසීමට අනුව එහි මතය ප්‍රකාශ කෙරෙන තුරු ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. ජාතික රජයෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා සමඟ ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී මන්ත්‍රී කණ්ඩායම ඉල්ලා ඇති බව සඳහන්. කෙසේ නමුත්, ජනාධිපතිවරයා ඒ සඳහා පවතින ව්‍යවස්ථාමය ඉඩකඩ පිළිබදව …