Day archives: පෙබරවාරි 19th, 2018

ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශ වන තුරු, ජාතික ආණ්ඩුව අඛණ්ඩව

(19.02.2018 – 21:11 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් සිදුකළ විමසීමට අනුව එහි මතය ප්‍රකාශ කෙරෙන තුරු ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. ජාතික රජයෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා සමඟ ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී මන්ත්‍රී කණ්ඩායම ඉල්ලා ඇති බව සඳහන්. කෙසේ නමුත්, ජනාධිපතිවරයා ඒ සඳහා පවතින ව්‍යවස්ථාමය ඉඩකඩ පිළිබදව …

ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වේ.. අගමැති ඉවත් කරන්න විශ්වාස භංගයක්.. ජනාධිපති නීතිපති මතය විමසයි.. අවසන් සාකච්චාවේ ප‍්‍රතිඵල මෙන්න..

(18.02.2018 – 22:32 +0530 – lankacnews.com) අගමැති රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්චාවෙන් පසුව ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග ජනාධිපතිවරයා සාකච්චා පවත්වා තිබේ. ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය සමග පැවති සාකච්චාවේදී තීරණය කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බවයි. එමෙන්ම අගමැතිවරයා …