Day archives: පෙබරවාරි 20th, 2018

නව කැබිනට් මණ්ඩලය අනිද්දා (22) ?

(20.02.2018 – 18:57 +0530 – sinhala.adaderana.lk) මේ අතර ලබන බ්‍රහස්පතින්දා වන විට නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කරන බව වාර්තා වෙයි. රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව හෙට (21) දිනයේදී ඊට අදාළ අවසන් තීරණවලට එළැඹෙනු ඇති. මේ අතර අද (20) පෙරවරුවේ කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී ඇත. පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු රට …