බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිවයිනට
(22.02.2018 – 13:30 +0530 – hirunews.lk/sinhala) බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට කළ කැඳවීමකට අනුව ඔහු අද දිවයිනට පැමිණියා. හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ අද (22) පස්වරු 12:33 ට පමණ ලන්ඩනයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 504 දරණ යානයෙන් ඔහු මෙරටට පැමිණි …