Day archives: පෙබරවාරි 23rd, 2018

ජාතික ආණ්ඩුවට විරෝධය පා ශ‍්‍රීලනිප මන්ත්‍රීවරු 25 ක් විපක්‍ෂයට..

(22.02.2018 – 22:43 +0530 – lankacnews.com) ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආන්ඩුව තව දුරටත් ඉදිරියට ගෙන ගියහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 25කට ආසන්න පිරිසක් විපක්‍ෂයට එක් වන බව සහතික කර ඇතැයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේදී …

ජාතික ආණ්ඩුවේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ

(22.02.2018 – 13:25 +0530 – hirunews.lk/sinhala) ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත්මන් රජයට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශ කළා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (22) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ********************* ( නැවත මුල් පිටුවට ….. ) – ඔබතුමා / ඔබතුමිය …

මෙරට විද්‍යුත් නාලිකාවක් ඩයස් පෝරාවට සම්බන්ධ ජාත්‍යන්තර සමාගමක් වෙත විකිණීමේ සැලැස්මක්

(22.02.2018 – 13:27 +0530 – hirunews.lk/sinhala) මෙරට විද්‍යුත් නාලිකාවක් හා මූල්‍ය ආයතනයක් ඩයස් පෝරාවට සම්බන්ධකම් දක්වන මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව අපකීර්තියට පත්වූ සමාගමක් වෙත විකිණීමට සැලැස්මක් ඇති බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව සදහන් කළා. ‘‘ඉතාම ආන්දෝලනාත්මක සිදුවීමක් අපේ රටේ …