Day archives: පෙබරවාරි 24th, 2018

හෙට (25) කොළඹ පාරවල් කීපයක් වැසෙයි

(24.02.2018 – 11:17 +0530 – sinhala.adaderana.lk) ‍හෙට (24) දිනයේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලියක් හේතුවෙන් කොළඹ කොටුව සහ වැල්ලවත්ත ප්‍රදේශවල මාර්ගවල ගමනා ගමනය සීමා කිරීමට සිදු වන බව පොලීසිය පවසයි. ඒ අනුව උදෑසන 05.00 සිට දහවල් 12.00 දක්වා මෙලෙස කොළඹ කොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල ගමනා ගමනය සීමා කරන බව පොලීසිය දැනුම් දෙයි. කොටුව චෛත්‍යපාර, …

මාවතගම ගුරුවරයෙක් සිසුවෙකු ගස් බැඳ පහරදේ

(23.02.2018 – 12:56 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුගේ නියෝගය මත එම පාසලේ ශිෂ්‍යයෙකුට අමානුෂික ලෙස පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වනවා. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ මාවතගම – පරගහදෙණිය ප්‍රදේශයේ පදිංචි එම පාසලේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්. ඔහුගේ පන්ති භාර ගුරුවරයා විසින් මෙලෙස සිසුවාට පහරදෙන ලෙස එම පන්තියේ ම ඉගෙනුම ලබන …

වත්තල දී ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන ‘දඩල්ලගේ මංජු’ට වෙඩි

(23.02.2018 – 14:42 +0530 – hirunews.lk/sinhala) ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී. මංජු පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී අද (23) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා. වත්තල – ශාන්ත ආනා දේවස්ථාන භුමියේදී මෙම වෙඩි හුවමාරුව සිදුවු අතර පොලිස් විශේෂ කාර්ය බලකාය එහි ගොස් සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැක කටයුතු වෑන් රථයක් පරික්ෂාව …