‘මධුෂ්’ නිර්මාණය කළෝ කවරහුද ?
(02.04.2018 – lankadeepa.lk) පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලනය යනු ගසට පොත්ත සේ එකිනෙකට බැඳී පවතින සබඳතාවයකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නෙකු සතුව ඕනෑවටත් වඩා මුදල් තිබේ. එහෙත් එයට එන අභියෝග මැඩලන්න නම් යම් මැරබලයක් අවශ්‍යවේ. පාතාලය ඔවුන් පවත්වාගෙන යන්නේ ඒ වෙනුවෙනි. එසේම නීතියෙන් පැමිණෙන බාධා ඉවත්කරගැනීමට නම් දේශපාලන හයියක් ද අවශ්‍ය වේ. දේශපාලකයෙක් ළංකර ගන්නේ ඒ වෙනුවෙනි. …