Day archives: අප්‍රේල් 3rd, 2018

හිරු සී.අයි.ඒ. : ආගමන විගමන කාර්යාලයේ මත්පැන් ගබඩාව වටලයි

(03.04.2018 – 21:52 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ.හරහා ඊයේ (02) අප අනාවරණ කලේ කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ පිහිටි ආගමන විගමන කාර්යාලය හා විවේකාගාරයේ කලක පටන් පවත්වාගෙන ගිය විදෙස් මත්පැන් ජාවාරම පිළිබදවයි. ගුවන් මගීන්ට මිලදී ගත හැකි තීරු බදු රහිත විදෙස් මත්පැන් වංචා සහගත ලෙස ඇතැම් ආගමන විගමන නිලධාරීන්ගේ ද සහයෙන් ලබා ගෙන කලක පටන් මෙම …

කලබලයක් කරලා විශ්වාසභංග විවාදය කල්දැමීමේ උත්සහයක් ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

(03.04.2018 – 17:27 +0530 – sinhala.adaderana.lk) හෙට (04) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති විශ්වාසභංග යෝජනා විවාදය කල් තැබීමේ උත්සහයක අගමැතිවරයා නිරත වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. අද (03) කොළඹ පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. තමාට ලැබී ඇති තොරතුරු අනුව ඊයේ දිනයේ දී ජනාධිපතිවරයා …

විශ්වාසභංගයෙන් අපේක්ෂා කරන්නේ දේශීයත්වය අගයන රජයක්

(03.04.2018 – 13:02 +0530 – sinhala.adaderana.lk) හෙට විශ්වාසභංගයෙන් අපේක්ෂා කරන්නේ දේශීයත්වය අගයන රජයක් බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. එමෙන්ම එම යෝජනාවෙන් බලාපොරොත්තු වන්නේ නොනගත කාලයක් බව ද ඒ මහතා කියා සිටියේය. අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. පොරොන්දු වූ කැබිනට් සංශෝධනය සිදු කිරීමට නොහැකිව මාසයකට අධික කාලයක් …

යකඩ බටයකින් පොල් කඩන්න ගිහින් අඹුසැමි යුවළට විදුලි සැර වැදී මරුට – බේරා ගන්න ගිය පුතාට අසාධ්‍යයි

(03.04.2018 – 06:11 +0530 – sinhala.adaderana.lk) දඹුල්ල පන්නම්පිටිය කිරලැස්ස ප්‍රදේශයේ ගෙවත්තක බටයක් ආධාරයෙන් පොල් කැඩීමට ගිය අඹුසැමි යුවළක් විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය පවසයි. ඊයේ (02) රාත්‍රියේ මෙය සිදුව තිබේ. විදුලිසැර වැදීමෙන් වැටී සිටී මව පියා බේරාගැනීම සඳහා ගිය විසි එක් හැවිරිදි ඔවුන්ගේ පුතෙකු විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් දඹුල්ල රෝහලට ඇතුලත් කර සිටීයි. මේ …

අගමැති පරාදයි… නරකම අවස්ථාවේ වැඩි ඡන්ද 07 කින් හා හොදම අවස්ථාවේ වැඩි 58 කින් විශ්වාස භංගය සම්මතයි.. සූත්තරේ මෙන්න..

(02.04.2018 – 22:32 +0530 – lankacnews.com) කොළඹ එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය : විශ්වාස භංග යෝජනාව පරාජය කරන්නේ කෙසේදැයි ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරු මේ දවස්වල කට මැත දෙඩවීම දැක්කම අපට සිහිපත්වෙන්නේ වෙරි වූ මීයෙක් පූසන්ට අභියෝග කිරීම පමණමයි. ඒ …