අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වෙයි
(04.04.2018 – 21:34 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වුනා. ඊට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 ක්. විපක්ෂව ඡන්ද 122 ක් හිමිවුනා. ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ ඇමති නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, ශ්‍රියාණි විජේවික්‍රම, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, මුත්තු සිවලිංගම්, විජිත් විජයමුණි සොයිසා, පියසේන …