Day archives: අප්‍රේල් 4th, 2018

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වෙයි

(04.04.2018 – 21:34 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වුනා. ඊට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 ක්. විපක්ෂව ඡන්ද 122 ක් හිමිවුනා. ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ ඇමති නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, ශ්‍රියාණි විජේවික්‍රම, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, මුත්තු සිවලිංගම්, විජිත් විජයමුණි සොයිසා, පියසේන …

සම්ප්‍රේෂණ සංඛ්‍යාත මේ රටේ එක්තරා ව්‍යාපාරික සහ දේශපාලන සූදුවක්

(04.04.2018 – 05:47 +0530 – sinhala.adaderana.lk) රටේ අනාගතය වෙනුවෙන් මුළු මහත් ජනතාව යහපත් ගමනක් ගෙන යාමට කලාකරුවන් ඇතුළු ක්ෂේත‍්‍රයේ සියලුදෙනාට පුළුල් කාර්යභාරයක් පැවරී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි. එම කාර්යය ඉටුකිරීමේදී රජයක් ලෙස ලබාදිය හැකි සියලු සහයෝගය සහ ව්‍යවස්ථාපිත තත්ත්වයන් තහවුරු කරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ දේශීය සිනමා, ටෙලි නාට්‍ය සහ සංගීත ක්ෂේත‍්‍රයේ බුද්ධිමය අයිතිය …