ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ 99 වන ජන්ම දින සැමරුමට ජනපති එක්වෙයි
(05.04.2018 – 12:49 +0530 – hirunews.lk/sinhala) ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ 99 වන ජන්ම දිනය සැමරුමට සුබ පැතුම් එක් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. එහිදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය සමඟ එක්ව උපන්දින කේක් කපා ජන්ම දිනය සැමරීමට ජනාධිපතිවරයා එක්වුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් …