මුවන්පැලැස්ස ‘මැණිකේ’ අභාවප්‍රාප්ත වෙයි…
(07.04.2018 – 17:30 +0530 – lankacnews.com) සමස්ත ගුවන්විදුලි මෙන්ම සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය රසික රසිකාවියන්ගේ හදවත් තුළ මුවන්පැලැස්සේ මැණිකේ නමින් ආදරයෙන් ජීවත් වූ රත්නාවලී කැකුණවෙල මහත්මිය මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී ඇත. කෙටි කළක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 87 වන වියෙහි පසුවූවාය. ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ගේ කෙටිකතාවකින් 1951.දෙසැම්බර් 21 වන දින පී. වැලිකල …