පිටරට වලින් ලංකාවට ඔන්ලයින් ගෙන්වන දුරකථන , පරිගණක හොරකම් කරන භූතයන් කවුද ?
පිටරට වලින් ලංකාවට ඔන්ලයින් ගෙන්වන දුරකථන , පරිගණක හොරකම් කරන භූතයන් කවුද ? රේගු පරීක්ෂාවේදී ඔන්ලයින් ගෙන්වන දුරකථන අතුරුදහන් වෙන හැටි .! (08.04.2018 – nethgossip.lk) තාක්ෂණයේ දියුණුවත් සමග ලොවම විශ්ව ගම්මානයක් බවට පත්ව තිබේ යැයි කියවේ. අන්තර්ජාලය සමීප වීමත් සමග වර්තමානයේ බොහො දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන්වා ගැනීමට පෙළඹ සිටිති. ඒ සදහා …