Day archives: අප්‍රේල් 9th, 2018

මහා පරිමාණයෙන් ඉඩම් වංචා කළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට

(09.04.2018 – 17:28 +0530 – hirunews.lk/sinhala) මහා පරිමාණ ඉඩම් වංචාවල නිරතවූ පුද්ගලයින් 6 දෙනෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් 2006 වසරේ සිට ව්‍යාජ ඔප්පු සකසා මිනුවන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශ රැසක ඉඩම් වංචා සිදුකර ඇති බව සඳහන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් …

සම්මුති ආණ්ඩුව ඉවරයි.. අපි ආණ්ඩුවෙන් යනවා.. පාර්ලිමේන්තුවේ අපි විපක්‍ෂයේ.. – 16 කණ්ඩායම වෙනුවෙන් ලක්‍ෂමන් යාපා කියයි..

(09.04.2018 – 09:20 +0530 – lankacnews.com) අද දිනයේ පැවැත්වෙන ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ තීරණය කුමක් වුවද ස්ථිර වහයෙන්ම එජාප-ශ‍්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුව අවසන් බව රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කරයි. මීලගට පාර්ලිමේන්තුව රැස් කරන දිනය වන 19 වැනිදා තමන් ඇතළු විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් සියළු දෙනා අසුන් ගන්නේ විපෂයේ බවද ඔහු සදහන් කලේය. …

විශ්වාසභංගයේ කකුලෙන් ඇද්ද ඒකාබද්දයේ දේශද්‍රෝහී තක්කඩියෝ ගැන විමල් හෙලි කරයි..

(09.04.2018 – 10:40 +0530 – lankacnews.com) ‘පැරදුණු ආණ්ඩුව, තෙල්දෙණියේ ගින්න, මෙතැනින් කොතැනට ද’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වනු ලබන දේශන මාලාවේ දෙවැන්න කන්තලේ සම්පත හෝටල ශ්‍රවණාගාරයේ දී සිදු කරමින් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ අදහස් පල කලේය. ‘‘අපේ කඳවුරේ ඉඳගෙන බටහිර – ඉන්දීය න්‍යාය පත්‍රයට උඩගෙඩි දෙන දේශද්‍රෝහී …