Day archives: අප්‍රේල් 10th, 2018

අවිචාරවත් දේශපාලනඥයන්ගේ හැසිරීම දරුවන්ටත් බලපානවා – කුමාරසිරි හෙට්‌ටිගේ

(10.04.2018 – divaina.com) පැසුණු බුද්ධියකින් තොර දේශපාලකයන් අතට බලය යැම තරම් භයානක තවත් දෙයක්‌ නැති බවත් එවැනි පරිසරයක දැහැමි සමාජයක්‌ ගොඩනඟා ගැනීමට උත්සාහ දැරීම බරපතළ අභියෝගයක්‌ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්‌ටිගේ මහතා පැවසීය. ගුණ දහමින් පිරි දරු පරපුරක්‌ බිහිකර ගැනීම අද වනවිට බරපතළ අභියෝගයක්‌ වී ඇති බව කී ඒ …

විල්පත්තුව ‘ශ්‍රී රාමා ස්වාමී’ අභය භූමිය වෙයි…! තවත් ජාතික වනෝද්‍යාන දෙකක නම් වෙනස් කල හැටි..!

(10.04.2018 – nethgossip.lk) අපේ රටේ ප්‍රධාන වනෝද්‍යාන දෙකක සහ අභය භූමියකට Google Map හරන අලුත් නම් තුනක් ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව විල්පත්තුව අභය භූමිය Lord Shrirama Swami Wilpattu National Wildlife Park ලෙසත්, අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය Shri Virashrwa Angammedilla National Park ලෙසත්, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය Shri Vibhishan Horton Plains National Park ලෙසත් නම් කර …

ටොනාඩෝවකින් ගාල්ල, නෙළුව වහලවල් ගැලවී යයි..

(10.04.2018 – 15:50 +0530 – lankacnews.com) ගාල්ල නෙළුව මහකන්ද ප්‍රදේශයට ඊයේ (09) සවස 2.30 පමණ වැස්සත් සමග බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ තේ කර්මාන්තශාලවකට සහ අවට නිවාස කිහිපයකට හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි. ආඩාරදෙණිය තේ කම්හල් සමුහයේ ප්‍රධාන කාර්යාලයට සහ කර්මාන්තශාලාවට ඉන් දැඩි ලෙස හානි වී ඇත. පරිඝනක ආධාරයෙන් ක්‍රියාකරන තේ නැටි ඉවත් …

රනිල්ගේ උදහසට ලක්වෙතැයි බියෙන් ශ‍්‍රීලනිප රනිල් පිල ඇඳන් යට රිංගා සැඟවෙති… – ප්‍රසන්න රණතුංග

(10.04.2018 – 16:40 +0530 – lankacnews.com) සිරිකොතේ පිළිකන්නට වී රනිල්ගේ ඇමැති කටු ලොවමින් සිටින ඇමැතිවරුන් විශ්වාසභංගයට ඡන්දය නොදී ඇඳන් යට රිංගා සැඟවී සිටීම එතරම් පුදුම වන්නට දෙයක් නොව බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහොත් රනිල්ගේ උදහසට ලක්වෙතැයි බියෙන් මොවුන් ඇඳන් යට රිංගා සැඟවුණු …

ගින්නක් කළ හදියක්-එකම පවුලේ තාත්තා-පුතා-දුව එකටම අවසන් ගමන් ගියපු හැටි

(10.04.2018 – 09:06 +0530 – sinhala.adaderana.lk) මැණික්හින්න, රම්බඩවත්ත ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ නිවසේ කාමරයක මෙම ගින්න හටගෙන ඇති අතර එහි සිටි පියා, දියණිය සහ පුත්‍රයා ගින්නට හසුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙක්, ඔහුගේ 13 හැවිරිදි දියණිය සහ පස් හැවිරිදි පුත්‍රයායි. ගින්න හටගැනීමට …

වී ගොවිතැන නවත්තලා කුඹුරුවලට ‘සෝලා පැනල් ’ – විමල් වීරවංශ

(10.04.2018 – 06:07 +0530 – lankacnews.com) කන්තලේදී පැවති ජන හමුවක් අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙම අදහස් පල කලේය. ආණ්ඩුවට තිබෙන්නේ පරාභවයේ ගමනක්. දැන් බලන්න, මේ අය තමන්ගේ ‘ලන්සි පැපොල්’ ප්‍රතිපත්තිය අනුව වී ගොවිතැන නවත්තලා දැන් කුඹුරුවල ‘සෝලා පැනල් ’ ගහන්න හදනවා. ඒ වගේම මහ ලොකු ජයග්‍රහණයක් විදිහට පළාත් පාලන …

ඉන්දීය සාගරයේ මුතු ඇටය අවසන්… ‘කළු සල්ලි සුදු කරන පාරාදීසය’ ලෙස ශ‍්‍රි ලංකාව නම් කරයි..

(09.04.2018 – 22:43 +0530 – lankacnews.com) දැන් රටේ විදේශ ආයෝජන අතරින් 65%ක්ම තනි පුද්ගල ආයෝජන බවත් බොහෝවිට ඒවා කළු සල්ලි සුදු කරන ආයෝජන බවත් එනිසාම අද ලංකාවට ‘කළු සල්ලි සුදු කරන පාරාදීසය’ (Money Laundering Paradise) : යන නම පටබැඳී අවසන් බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා පැවසීය. පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් …

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිදු උනේ කුමක්ද ?

(10.04.2018 – nethnews.lk) අද (09) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 7:15 ට පමණ ජනාධිපති නිල නිවසේදී රැස්වුනා. මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජාවට බදුන් වුනේ පසුගියදා අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවෙන් පසු උද්ගතවූ තත්වය හා පක්ෂයක් වශයෙන් තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැදෙනවාද යන්න පිළිබඳවයි. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයේදී ජන්දය …