Day archives: අප්‍රේල් 11th, 2018

අවුරුදු සමයේ පැතිරෙන සෙම්ප්‍රතිශ්‍යා රෝගයක් ! වෛද්‍ය උපදෙස් ලබා ගන්න

(11.04.2018 – nethnews.lk) මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාවට සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් වැළඳී තිබෙනවා. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍ය තත්ත්වයට අමතරව, බොහෝ දෙනකුට පෙනහළු දක්වා පැතිර නොයන තවත් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් දක්නට ලැබීම විශේෂත්වයක්. එම රෝගී තත්ත්වයට හේතුව ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් බවයි, ජාතික බෝවන රෝග විද්‍යායනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දුන්නේ. එම තත්ත්වය පෙනහළු දක්වා පැතිර ගියහොත් …

සිංහලයන් එපා.. දෙමල සන්ධාන මන්ත‍්‍රීන් උතුරේ විරෝධතා..

(11.04.2018 – 13:20 +0530 – lankacnews.com) ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරු පලාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (10) සවස මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක නිරත වූහ. මුලතිව්හි දෙමළ ජනතාවගේ ඉඩම් එහි මුල් අයිති කරුවන්ට ලබා දිය යුතු බවටත් දෙමළ ජනාවාස එම ඉඩම්හි ඇති කළ යුතු අතරම අලුතින් සිංහල ජනාවාස පදිංචි කරවීම වහාම නවතන …

සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් යනවා.. එය ස්ථිරයි.. සත පහක වැඩක්නැති ආණ්ඩුවක අපරාධකරුවන් වෙන්න බෑ.. – ටී.බී. ඒකනායක

(11.04.2018 – 10:40 +0530 – lankacnews.com) ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය නියෝජනය කරන සියළු ඇමතිවරුන් වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වන බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි. ජනතාවට සත පහක වැඩක් නැති රජයක සිටීම නිසිම තේරුමක් නැති වැඩක් යයිද ඔහු පෙන්වා දෙයි. එනිසා මීලඟ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ආණ්ඩුවෙන් ඉවත් වීමට ස්ථිරවම තීරණය ගන්නා බවද ඒ …

දේශපාලන නිදහසට පෙර උතුරට ආර්ථික නිදහස අවශ්‍යයි – ගෝඨාභය රාජපක්ෂ

(10.04.2018 – 09:14 +0530 – lankapuvath.lk) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ භූ දේශපාලනය ගැන ඉන්දියන් එක්ස්ප්‍රස් පත්‍රය සමඟ මෑතකදී සාකච්ඡා කළේය. ඉන්දියාවේ දේශපාලන රාජ්‍ය තාන්ත්‍රික ස්වභාවය ගැනත් වෙනස් වන රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයේ ස්වභාවය ගැනත් ඒ වෙනස්වීම් මැද සාමය කවර අර්ථයක් ගන්නේද යන්න ගැනත් කොටි සංවිධානය සමඟ පැවති යුද්ධයේදී ඔහුගේ කාර්යභාරය ගැනත් ඔහු කථා …

කැළණි විහාරයේ භාණ්ඩ සොරකම් කළ සැකකරු සෙවීමට පොලිසිය මහජන සහය පතයි

(10.04.2018 – 15:16 +0530 – hirunews.lk/sinhala) කැළණිය රජමහා විහාරස්ථානයේ පෞරාණික භාණ්ඩ සොරා ගත් සැකකරු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා. පසුගිය 2 වනදායි මෙම සොරකම සිදුවී තිබුනේ. කැළණිය පොලිසිය මේ පිළිබඳ විමර්ශණ සිදුකරන අතර විහාරස්ථානයේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතිවල සැක කටයුතු පුද්ගලයෙකු සටහන් වී තිබෙනවා. එබැවින් එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීම …

එළිය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

(10.04.2018 – 19:42 +0530 – hirunews.lk/sinhala) විශ්වාසභංග යෝජනාවේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ඉල්ලීම් ඉටු කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නැගී සිටීමට පසුබට නොවන බව පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ එළිය සංවිධානය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. …