ඇමති මලික් ජනාධිපතිවත් රවටා ශ්‍රී ලංකාව සිංගප්පූරුවට පාවා දෙයි..
(12.04.2018 – 13:20 +0530 – lankacnews.com) අත්සන් කරන ලද සිංගප්පූරු-ශ්‍රී ලංකා ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව පාවාදීමකට ලක් කර ඇති බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය පෙන්වා දෙයි. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළදාම අමාත්‍යවරයා දැනුවත්ව රට පාවා දීමක නිරත වන නිසා ඔහුව එම තනතුරුන් පහකරන ලෙස ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කළ බව එම සංගමය පවසයි. එහිදී අදහස් …