සමාන බව කියන්නට මොන්ටිසෝරියට සමලිංගිකත්වය ඉගැන්වීම
(08.04.2018 – divaina.com) මීට වසර 2 කට පමණ පෙර පිහිටවූ “සමාන බව සිතන්න” (Think Equal) නම් වූ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් 2017 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ වැඩ පටන්ගනු ලැබීය. එම සංවිධානයට සමගාමීව සම බිම (Equal Ground) නමින් තවත් එවැනිම කණ්ඩායමක් ලංකාවේ වැඩ ආරම්භ කොට ඇත. පළමු සංවිධානයේ පිටතින් පෙන්වන අරමුණ දරුවන් අතර මෛත්‍රිය කරුණාව …