ආවා කල්ලිය අලුත් අවුරුද්දට වැඩ අල්ලයි. දෙදෙනෙකු කපා පලා යයි..
(15.04.2018 – 12:40 +0530 – lankacnews.com) යාපනය නෙල්ලියඩි පොලිස් වසමේ ඊයේ (14) රාත්රියේ ආවා කල්ලියේ බවට සැකකෙරෙන පිරිසක් විසින් තරුණයින් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහර දී බරපතල තුවාල සිදු කොට පලා ගොස් ඇති බවට නෙල්ලියඩි පොලීසිය කියා සිටියේය. නෙල්ලියඩි මන්දනේ ප්රදේශයේදී මෙම පහරදීම් සිදු කොට ඇති අතර අංක තහඩු නොමැති යතුරු පැදිකින් පැමිණි දෙදෙනෙකු විසින් …