Day archives: අප්‍රේල් 16th, 2018

මෙහෙමත් මිනිස්සුද අපේ රටේ ඉන්නේ..? මාතර මාරක රිය අනතුරින් තුවාල ලැබූවන් ජීවිතය ඉල්ලා හඬා වැටෙද්දී මිනිස්සු ෆොටෝ ගහලා

(16.04.2018 – webgossip.lk) තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට මිරිජ්ජවිල මංසන්ධියේ දී අද උදෑසන 9.30 ට පමණ කොළඹ සිට හම්බන්තොට බලා යමින් සිටි බස් රථයක් හම්බන්තොට දෙස සිට පැමිණි ත්‍රීවිල් රථයක ගැටීමෙන් එම අවස්ථාවේ දී ත්‍රීවිල් රථය සහ බස් රථය ගිනි ගෙන ත්‍රීවිල් රථයේ ගමන් ගත් හතර දෙනෙකු පිළිස්සීමෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් …

අගමැති අවුරුදු සැමරිල්ල පැත්තක දමා නුවරඑළි ගිහින්.. අවුරුද්දට කේක් කපන අගමැති කෙනෙක් හරියන්නේ එංගලන්තයටයි..

(16.04.2018 – 14:10 +0530 – lankacnews.com) විශ්වාසභංග යෝජනාවේ දී අගමැති ආරක්ෂා කරන්නට කැපවුණු දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරය දැරීම තබා විපක්ෂයේ අසුන් ගැනීමටවත් සදාචාරාත්මක අයිතියක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. විපක්ෂ නායක ධූරයේ සැබෑ අයිතිය ඇත්තේ රනිල් වික්‍රමසිංහට කඩේ යන පක්ෂ නායකයන්ට නොව තුන් වසරක් තිස්සේ …

ඒකාබද්ධය සමග දැවැත්නම සන්ධානය හදන්න සූදානම්.. ශ‍්‍රිලනිප ජාති ද්‍රෝහී වසලයන් හෙලි කරමින් රට වටා යනවා.. – සුසිල්..

(16.04.2018 – 10:00 +0530 – lankacnews.com) අගමැතිවරයාට එරෙහිව පසුගියදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකට ලක් කල විශ්වාසභංගය පරාජය කිරීම සදහා කුමන්ත‍්‍රණ කල ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ගැන රටටම හෙලි කිරීමට තමන් සූදානම් බව හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. රටක් බලා සිටි වෙනස කිරීම සදහා තමන්ද ඇතුළු ශ‍්‍රිලනිප ශ්‍රීලනිප 16 දෙනා ගෙන ගිය ගිය වැඩපිළිවෙළ පාවාදුන් එම කණ්ඩායම …