යළි එක්වීම ගැන අමාත්‍ය ධුරවලින් ඉවත්වූ මන්ත්‍රී 16 දෙනාගේ කණ්ඩායමෙන් ප්‍රකාශයක්
(17.04.2018 – 19:23 +0530 – hirunews.lk/sinhala) තම කණ්ඩායම කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් නොවන බව පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. එහි සාමාජික, හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ විපක්ෂයේ අසුන් ගත් පසු පාර්ලිමේන්තුව තුළ නිදහස් පක්ෂයේ අනන්‍යතාව රැකගනිමින් ඒකාබද්ධ විපක්ෂය …