Day archives: අප්‍රේල් 17th, 2018

යළි එක්වීම ගැන අමාත්‍ය ධුරවලින් ඉවත්වූ මන්ත්‍රී 16 දෙනාගේ කණ්ඩායමෙන් ප්‍රකාශයක්

(17.04.2018 – 19:23 +0530 – hirunews.lk/sinhala) තම කණ්ඩායම කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් නොවන බව පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. එහි සාමාජික, හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විපක්ෂයේ අසුන් ගත් පසු පාර්ලිමේන්තුව තුළ නිදහස් පක්ෂයේ අනන්‍යතාව රැකගනිමින් ඒකාබද්ධ විපක්ෂය …

මහින්දානන්ද, අධිකරණයෙන් මුදා හරී – සහයට ඩිලාන්, දයාසිරි, චන්දිම සහ අනුරාධත් එයි

(17.04.2018 – 10:45 +0530 – hirunews.lk/sinhala) ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (17) පෙරවරුවේ මුදා හැරියා. හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මන්ත්‍රීවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇප කොන්දේසි සම්පුර්ණ කළ බවයි. මේ අතර, මන්ත්‍රීවරයාට සහය පළ කිරීම සඳහා පසුගිය දා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ඩිලාන් …

මධ්‍යම කාරක සභා බලය ඇල්ලූවා.. ආණ්ඩුවෙන් ඉවත් වීම සම්මත කරනවා.. මීලග පාර්ලිමේන්තු දිනයේ නොසිතන පෙරලි රැසක්.. – SB

(17.04.2018 – 09:20 +0530 – lankacnews.com) පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ වන මැයි 08 දා දේශපාලන පෙරළි රැසක් ස්ථිරවම සිදුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම නිසා එකී දේශපාලන පෙරළි සදහා පසුබිම සකස් කිරීමට ඇති තරම් කාලය ලැබී ඇතැයිද ඔහු සදහන් කරයි. පෙරළි මොනවාදැයි දැන්ම නොකියන බවත් ඊළග පාර්ලිමේන්තු සැසිය ඇරඹුනු …