ආණ්ඩුවේ ඩීල් එක ජවිපෙ භාර අරන් , බෙදුම්වාදීන්ට අවශ්‍ය විදියට අලුත්ම ව්‍යවස්තා සංශෝධනය ගේනවා
(18.04.2018 – nethgossip.lk) ‘‘ආණ්ඩුවේ ඩීල් එක ජවිපෙ භාර අරන් , බෙදුම්වාදීන්ට අවශ්‍ය විදියට අලුත්ම ව්‍යවස්තා සංශෝධනය ගේනවා’’ ජවිපෙ ගෙන එන අලුත්ම ව්‍යවස්තා සංශෝධනය ගැන වෙනස් කතාවක් .! – වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනතා විමුක්ති පෙරමුණ විසින් ව්‍යවස්තා සංශෝධනයක් ගෙන ඒමට නියමිත අතර එය කතාබහට ලක්ව තිබෙනවා. මේ පිළිබදව මාධ්‍යයට අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු …