අගමැතිතුමා බැදුම්කර වංචාවේ සියළු මුදල් සාක්කුවේ දාගත්තේ නෑ.. – රන්ජන් කියයි.. දාගත්තේ බාගයක්ද කාලක්දැයි අසාද් සාලි අසයි..
(18.04.2018 – 22:20 +0530 – lankacnews.com) 2015 ජනවාරි 08 වැනිදායින් පසු අගමැතිවරයා විසින් මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමම වැරදි බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. අර්ජුන් මහේන්ද්‍රන් මහ බෑණා වන අර්ජුන් අලෝසියස් සමගින් එක් වී බැදුම්කර වංචා දෙතුන් වතාවක් සිදු කර ඇති බවත් ඔහු සදහන් කරයි. කෙසේ වෙතත් බැදුම්ක වංචාවේ සියළු …