‘ජවිපෙ රටේ ඒකීයභාවය නැති කරන්න හදනවා‘ – මුසම්මිල්
(22.04.2018 – 15:22 +0530 – lankadeepa.lk) දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සටන් කර එදා ජීවිත පරිත්‍යග කළ හැටදාහක් දෙනාගේ මළ කඳන් උඩින් ගිහින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ යෝජනාව හරහා බෙදුම්වාදීන්ගේ වුවමනාව ඉටු කරමින් ජවිපෙ රටේ ඒකීයභාවය නැති කරන්න උත්සාහ දරන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා අද (22) පැවසීය. මුසම්මිල් මහතා …