Day archives: අප්‍රේල් 24th, 2018

උදයංග වීරතුංග අත්අඩංගුවට අරන් තියෙන්නේ ඩුබායිහිදී සිදු වූ වරදකට – එරට නීතිය අනුව

(24.04.2018 – 17:25 +0530 – sinhala.adaderana.lk) රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහිදී සිදු වූ වරදකට ඒ රටේ නීතියට අනුව බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. එම රටේ නීතිය අනුව එම රටේ තත්ත්වයන් තුළ එරට බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් දේශීය වශයෙන් ඇති …

අද සිට විභාග ප්‍රතිඵල online මඟින් – ඉදිරියේදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම වසර අවසානයේ

(24.04.2018 – 17:56 +0530 – sinhala.adaderana.lk) ඉදිරියේදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග දෙකම වසර අවසානයේ පැවැත්වීමේ හැකියාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. විභාග ප්‍රතිඵල සනාථ කිරීමේ ක්‍රියාවලිය සියලු කලාප අධ්‍යාපන කාර්යාල සම්බන්ධ කරගනිමින් මාර්ගගත ක්‍රමයකින් (Online System) දියත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සාමාන්‍ය පෙළ විභාගයෙන් …

අප්‍රේල් පෝය වෙසක්‌ ලෙස යොදා ගැනීම මහා විහිළුවක්‌ – මල්වතු අනුනාහිමියෝ කියති

(24.04.2018 – divaina.com) ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය මෙන්ම සියලු බෞද්ධ රටවල්වල 2018 වෙසක්‌ පෝ දිනය මැයි 29 පසළොස්‌වක පෝ දිනයට යෙදී තිබියදී ශ්‍රී ලංකාවේ වෙසක්‌ පෝ දිනය අප්‍රේල් 29 වැනිදාට යොදාගෙන තිබීම මහා විහිළුවකැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියෝ පැවසූහ. මැයි මාසයට යෙදෙන පසළොස්‌වක පෝ දිනය වෙසක්‌ පෝ දිනය …

ජනතා විමුක්ති පෙරමුණ පිටුපස ඉන්නේ අගමැති වික්‍රමසිංහයි.. – එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් මෛත්‍රි ගුණරත්න

(24.04.2018 – 16:40 +0530 – lankacnews.com) විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කරන යෝජනවා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආවත් මෙහි ඇත්ත උවමනාව තිබෙන්නේ අගැමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසනවා රාජගිරියේ එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රධාන ලේකම් මෛත්‍රි ගුණරත්න මහතා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දක්වමින් ඔහු …

රටට තියෙන එකම ආරක්ෂාව විධායක ජනාධිපති ධූරයයි ; ඒත් ජනපති රකින්න අපිට උවමනාවක් නෑ – මධු මාධව අරවින්ද

(23.04.2018 – 20:55 +0530 – sinhala.adaderana.lk) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියන යෝජනාව ඉදිරිපත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ වුණත් එහි පිටුපස සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා පවසයි. ‍අද (23) කොළඹ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. ‍වැඩිදුරටත් අදහස් දැක්වු මධු …