සංහිදියා නාමයෙන් ඊළාම් රාජ්‍යයක්.. සිංහල බෞද්ධයන්ට ජාතිවාදී ලේබල් අලවා වැදිබණ කියන සංහිඳියාකාරයන් කෝ..
(25.04.2018 – 16:40 +0530 – lankacnews.com) සංහිදියා නාමයෙන් ඊළාම් රාජ්‍යයක් සදහා උත්සහයක් ඇති බව හෙල බොදු සවිය සංවිධානය පවසයි. එම සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් විසින් මේ බව සදහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය : අතිගරු ජනපති තුමා ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ 01. ගරු ජනපතිතුමණි, සංහිදියා නාමයෙන් ඊළාම් …