Day archives: අප්‍රේල් 25th, 2018

සංහිදියා නාමයෙන් ඊළාම් රාජ්‍යයක්.. සිංහල බෞද්ධයන්ට ජාතිවාදී ලේබල් අලවා වැදිබණ කියන සංහිඳියාකාරයන් කෝ..

(25.04.2018 – 16:40 +0530 – lankacnews.com) සංහිදියා නාමයෙන් ඊළාම් රාජ්‍යයක් සදහා උත්සහයක් ඇති බව හෙල බොදු සවිය සංවිධානය පවසයි. එම සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් විසින් මේ බව සදහන් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය : අතිගරු ජනපති තුමා ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ 01. ගරු ජනපතිතුමණි, සංහිදියා නාමයෙන් ඊළාම් …

මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ සභාපතිවරයා ත‍්‍රීරෝද රථ මීටර් සමාගමක් ප‍්‍රවර්ධනයේ…

(25.04.2018 – 12:40 +0530 – lankacnews.com) මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ සභාපතිවරයා වහා ඉවත් කරන්නැයි පාරිභෝගික අයිතීන් පිළීබඳ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී. මෙම ඉල්ලීම කරමින් විෂය බාර ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය : නිමල් සිරිපාල ද සිල්වා මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා …

කැනඩාවේ දී පදික වේදිකාවක් මතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් මිය ගිය අය අතර ලාංකීක කාන්තාවක්

(25.04.2018 – 08:47 +0530 – sinhala.adaderana.lk) කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් පසුගියදා සිදුවූ අනතුරින් මිය ගිය අය අතර ශ්‍රී ලාංකීක කාන්තාවක් ද සිටින බව අනාවරණය වී තිබේ. ඇය නමින් රේණුකා අමරසිංහ නැමැති වයස අවුරුදු 48 ක් පමණ ශ්‍රී ලාංකික කාන්තාවක් බව අද දෙරණට වාර්තා වී ඇත. මෙම අනතුරින් පුද්ගලයින් දස …