Day archives: අප්‍රේල් 26th, 2018

වියානා ඇළට ගිය රථය හඳුනා ගනියි – රියදුරු සොයා ජිවිතාරක්ෂක ඒකකය හා ප්‍රදේශවාසීන් මෙහෙයුමක

(26.04.2018 – 12:33 +0530 – sinhala.adaderana.lk) බදුල්ල-මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් ජිප් රථයක් අද (26) උදෑසන 4.30 ත් 5 ත් අතර කාලයේ දී එම මාර්ගය අතරතුර පිහිටි වියානා ඇළට පෙරළී අනතුරට ලක්වු අතර එහි සිටි රියදුරුවරයා මෙතෙක් හමු වී නැතැයි පොලීසිය පවසයි. හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක් වු ප්‍රභාත් විතානගේ නැමති විවාහක පුද්ගලයෙකු …

පාර්ලිමේන්තුව රැස් කරන්න තවත් ගැසට් නිවේදනයක් එන ලකුණු

(26.04.2018 – 12:51 +0530 – hirunews.lk/sinhala) නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන වේලාව සඳහන් කරමින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ ද දෝෂ පවතින බව නීතිවේදීන් පෙන්වා දෙනවා. පසුගිය 23 වනදා ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කළේ පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අප්‍රේල් මස 12 වනදා නිකුත් කළ ගැසට් පත්‍රයේ …