වියානා ඇළට ගිය රථය හඳුනා ගනියි – රියදුරු සොයා ජිවිතාරක්ෂක ඒකකය හා ප්රදේශවාසීන් මෙහෙයුමක
(26.04.2018 – 12:33 +0530 – sinhala.adaderana.lk) බදුල්ල-මහියංගන ප්රධාන මාර්ගයේ ගමන් ගත් ජිප් රථයක් අද (26) උදෑසන 4.30 ත් 5 ත් අතර කාලයේ දී එම මාර්ගය අතරතුර පිහිටි වියානා ඇළට පෙරළී අනතුරට ලක්වු අතර එහි සිටි රියදුරුවරයා මෙතෙක් හමු වී නැතැයි පොලීසිය පවසයි. හිඟුරක්ගොඩ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක් වු ප්රභාත් විතානගේ නැමති විවාහක පුද්ගලයෙකු …