Day archives: අප්‍රේල් 28th, 2018

මෙවරත් වෙසක් පොහොයට තොරණ රැසක් දිවයින පුරා ප්‍රදර්ශනය කරයි

(28.04.2018 – 13:11 +0530 – sinhala.adaderana.lk) වෙසක් පුන් පොහොය නිමිති කරගනිමින් දිවයින පුරා තොරණ රැසක් ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ. ඒ අනුව ගොඩගම එක්සත් වෙළද සංගමය 8 වන වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණ මෙවරත් ප්‍රදර්ශනය කෙරෙන අතර එහි නිරූපනය වන්නේ මහා භද්‍ර කල්පයයි.‍ හෝමාගම එක්සත් වෙළද සංගමය 24 වන වරටත් ඉදිරිපත් කරන කුණ්ඩල කේශි චරිතාප්‍රදානය නිරෑපනය …

වර්තමාන දුෂ්ඨයන් බුදුදහම ගර්හාවට, පීඩනයට ලක් කරමින් සිටිනවා.. – මහින්ද රාජපක්‍ෂ

(28.04.2018 – 08:02 +0530 – lankacnews.com) මේ වකවානුවේ බෞද්ධ අධ්‍යාපනය රැක ගැනීමට උද්ඝෝෂණ පවා අපට දැකගත හැකි යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටී. ඔහු විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය : සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, සම්බුද්ධත්වය හා පරිනිර්වාණය යන තෙමගුල සනිටුහන් කිරීම …

තීරණාත්මක සාකච්ඡාවකට ශ්‍රීලනිප 16 දෙනා මහින්ද හමුවට එජාප 10 කුත් එස්.බී. හමුවෙති

(29.04.2018 – mawbima.lk) නව අග්‍රාමාත්‍යවරයකු යටතේ රටේ ගැටලුවලට විසඳුම් ලබාදෙන නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඉරිදා ‘මව්බිම’ට පැවැසීය. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් සමඟ හා ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් මේ ගැන තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීම …