Day archives: අප්‍රේල් 29th, 2018

ගලිගමුව ඉන්ධන පිරවුම්හලේ රිය අනතුරින් එක් අයෙකු රෝහලේ

(29.04.2018 – 17:55 +0530 – hirunews.lk/sinhala) කෑගල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලිගමුව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට පැමිණි වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පිරවුම්හලේ සේවකයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. අද (29) දහවල් සිදු වූ මේ අනතුරට අයත් වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක විසින්. ඇය ඉන්ධන ලබාගැනීමේ අනතුරුව එම ස්ථානයෙන් පිටවී යාමට උත්සහ කිරීමේදී වේගය …

ශ‍්‍රිලනිපය විනාශයි.. මෙහෙම ගියොත් අපේක්‍ෂකයන්වත් නැති වෙනවා.. අපි වෙන් වෙනවා.. වෙනම මැයි රැළියක්.. – නිදහස් සේවක සංගමය ශ‍්‍රිලනිපයෙන් සමුගනිමින් කියයි..

(29.04.2018 – 11:20 +0530 – lankacnews.com) ලෝක කම්කරු ජනතාව මැයි දිනය සමරන්නේ ධනේෂ්වර පංතිය විසින් උදුරාගෙන ඇති කේවල් කිරීමේ සාමූහික අයිතිය, ජීවත් වීමට සරිලන වැටුපක් ලබාගැනීම, මූලික මානව අයිතිවාසිකම් ඇතුළු ඉල්ලීම් දිනාගැනීම සදහා බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, නීතීඥ ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා රාජගිරියේදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලෝක කම්කරු …

කෝකිලායි හාමුදුරුවෝ දෙමල ජනතාවටත් ආදරෙයි. පන්සල වෙනුවෙන් පෙනී සිටීම අපේ යුතුකමක්

(25.04.2018 – colombotoday.com) මුස්ලිම් හෝ හිංදු සිද්ධස්ථානයක ගැටළුවක් ඇතිවුවහෝත් එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත්සභා මන්ත්‍රීවරු පිරිසක් කෝකිලායි සම්බෝධි විහාරයට කඩා පැනීම පිලිබදව අප කල විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය. 1983 ඇතිවූ යුද්ධය හේතුවෙන්, …

තේ අර්බුදය විසදන්න, ජපානය වෙත රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක්

(28.04.2018 – 12:54 +0530 – hirunews.lk/sinhala) ජපානයට අපනයනය කරන මෙරට තේ සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව ජපාන රජයෙන් රාජතාන්ත්‍රික ඉල්ලීමක් සිදුකිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අපේක්ෂා කරනවා. මෙරට තේවල අඩංගු එම්.සී.පී.ඒ. නැමති රසායනිකයේ අවම අවශේෂ අගය සංශෝධනය කරන ලෙස එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයේ සභාපති ජයන්ත ගවරම්මාන මහතා හිරු …