Day archives: අප්‍රේල් 30th, 2018

බිංගිරියේ රාජ්‍ය වෙසක් උත්සවයට හොර රහසේම බේබදු ඥානසාර බණ කියන්න ගෙන්වයි

බිංගිරියේ රාජ්‍ය වෙසක් උත්සවයට හොර රහසේම බේබදු ඥානසාර බණ කියන්න ගෙන්වයි; රූපවාහිනී සජීවී විකාශය අත් හිටුවයි; මේ සිද්ධියේ කුමන්ත්‍රණකරුවා කව්ද? (30.04.2018 – News e Lanka) රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් පුර පෝ දා ජනාධිපතිවරයා, බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, දයා ගමගේ ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ සංවිධානය කර තිබූ පුන්‍යෝත්සවයට කිසිදු …

බුද්ධ ප්‍රථිමා වහන්සේලා දහසකට ලක්ෂ 32 ක් බදු ගහලා, මහා සංඝරත්නය බලවත් අපහසුතාවයක .!

(29.04.2018 – nethgossip.lk) “බෞද්ධ රටක මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිද්ධ වෙනවා, කණගාටුයි” බුද්ධ ප්‍රථිමා වහන්සේලා දහසකට ලක්ෂ 32 ක් බදු ගහලා, මහා සංඝරත්නය බලවත් අපහසුතාවයක .! ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි විහාරස්ථාන වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා සිදු කිරීමට නියමිත දානමය පුණ්‍යකර්මයකට බදු පැනවුනු පුවතක් වාර්තා වෙනවා. වෙසක් පොහොය යෙදුණු ඊයේ දින …

යාපනයේ ඉතිරි වී ඇති එකම සිංහල ගම්මානයේ පන්සලේ වෙසක් උත්සවය ජයටම..!

(29.04.2018 – News e Lanka) යාපනයේ නාවක්කුලිය ශ්‍රී සමිද්ධි සුමන බෞද්ධාරාමයේදී මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් විශාල පිරිසක් සිල් සමාදන් වී සිටි අතර ව්‍යංජන 108 ක බුද්ධ පූජාවක් හා මහා සාංඝික දානයක් ඇතුළුව තවත් වැඩ සටහන් ගණනාවක්ම එහි වෙසක් උත්සවය වෙණුවෙන් සංවිධානය කොට තිබුණි. යාපනයේ දැනට පවතින හා ඉතිරි වී ඇති එකම සිංහල ගම්මානය නාවක්කුලිය ගම්මානය …

හෙල සිනමාවේ නිධානය.. ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් අභාවප‍්‍රාප්ත වෙයි

(29.04.2018 – 21:58 +0530 – lankacnews.com) ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂක ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප‍්‍රාප්ත වී ඇත. 1919 අප්‍රේල් මස 05 වැනි දින උපන් ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට 99 වන වියේ පසුවිය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ජාත්‍යන්තර ගෞරවය ලත් මෙරට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විය. 1949 වසරේ සිට ඔහු විසින් චිත්‍රපට 28 …