Day archives: ජූනි 3rd, 2018

ජල සේවකයෝත් හෙට (04) වැඩ වරති

(03.06.2018 – 20:41 +0530 – lankadeepa.lk) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවාවන්හි ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරමින් හෙට (04) සිට දිවයින පුරා සියලුම සේවාවන්ගෙන් ඉවත් වන බව ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා කියයි. වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පවත්වයි ෴ ************************************************** රාජ්‍ය ආයතනවල …

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින්ද හෙළි කිරීමට ජනපති කටයුතු කළ යුතුයි

(03.06.2018 – 16:19 +0530 – sinhala.adaderana.lk) ජනාධිපතිවරයා විසින් බැඳුම්කර වංචාව සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කළ ආකාරයෙන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින්ද හෙළි කිරීමට කටයුතු කළ යුතු බව දූෂණ විරෝධී හඟ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. බැඳුම්කර කොමිසමේදී පර්පචුවල් ට්‍රේෂරිස් සමාගම අවස්ථා ගණනාවකදී ඩබ්ලිව්.එම් …

ශ්‍රීලනිපයේ පුටු තාවකාලිකව වෙනස් වෙයි

(03.06.2018 – 11:43 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර තිබේ. නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී රැස්වූ අතර එහිදී මෙම නව නිලධාරී මණ්ඩලය පත් කර ගැණුනු බව ජනාධිපති මාධ්‍ය අංශය …

පැල්මඩුල්ලේ රිය අනතුරකින් විශ්වවිද්‍යාල සිසුවෙකුගේ අත ශරීරයෙන් වෙන්වෙයි

(03.06.2018 – 13:40 +0530 – hirunews.lk/sinhala) රත්නපුර – පැල්මඩුල්ල – සන්නස්ගම ප්‍රදේශයේදී අද (03) සිදුවූ රිය අනතුරකින් විශ්වවිද්‍යාල සිසුවෙකුගේ දකුණු අත ශරීරයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී ගැලවී ගොස් තිබෙනවා. කොළඹ සිට බිබිල දක්වා ගමන් කළ ශ්‍රී ලංගම බස් රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුර වන අවස්ථාවේදී සිසුවා බස් රථයෙහි පිටුපස අසුනේ …

ෆොන්සේකාගේ අමාත්‍යංශ ගොඩනැගිල්ලේ මාසික කුලිය කෝටි 1.17 යි.. වසර පහට කෝටි 70 ක ගිවිසුම් ගහලා..

(03.06.2018 – 10:40 +0530 – lankacnews.com) සරත් ෆොන්සේකාගේ ප‍්‍රාදේශීය සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පවත්වාගෙන යාම සදහා කාර්යාල ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්‍ෂ 117 බැගින් වසර පහකට ලක්‍ෂ 7020 ක් කුලී ගෙවීමට සිදුව ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත. 2016 ජූනි මාසයේ අත්සන් කර ඇති මෙම ගිවිසුම 2021 ජූනි මාසය දක්වා බල පැවැත්වෙයි. සයිනෝ ලංකා …

පොලීසිය ජාතිවාදී මැරයන් වී යතුරුපැදිකරුවෙකුට අමානුෂිකව පහර දීලා..

(03.06.2018 – 00:05 +0530 – lankacnews.com) සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි : ලේකම් ජාතික පොලිස් කොමිෂන් සභාව, කොළඹ. ගරු ලේකම්තුමනි, නුගේගොඩ දී යතුරුපැදිකරුවෙකුට පොලිසියෙන් පහර දීම 2018 ජුනි 1 වනදා උදෑසන 8.30ට පමණ නුගේගොඩ පිට්සා හට් ආයතනය අසලදී පෞද්ගලික උපාධි විභාගයට සඳහා ගමන්ගත් 22 …