Day archives: ජූනි 4th, 2018

දුටුගැමුණු රජුගේ විජිතපුර බලකොටුවත් ඩෝසර් කරලා

(04.06.2018 – 09:40 +0530 – lankadeepa.lk) විජිතපුරයට අයත් එළාර රජුගේ බලකොටුවේ පිහිටි බැලූම්ගල නම්වූ පුරා විද්‍යා ස්ථානය ඩොසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ නිමවන්නටත් පෙර විජිතපුර ප‍්‍රදේශයේම පිහිටි දුටුගැමුණු රජුගේ බල කොටුවට අයත් බවට සැළකෙන පුරාවිද්‍යා ස්ථානයක්ද බැකෝ යන්ත‍්‍රයක් යොදා ඉකුත් දා ඩෝසර් කර එළි පෙහෙළි කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබේ. එම අනවසර හෙළි …

ඇලෝසියස්ට-පලිසේනට මරාගෙන මැරෙන්න අවස්ථාවක්..

(04.06.2018 – 15:50 +0530 – lankacnews.com) පර්පචුවල් ටෙසරීස් සමාගම හෝ එයට අනුබද්ධ සමාගම් විසින් මැතිවරණ සදහා හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ආධාර හෝ පරිත්‍යාග ලබා දී ඇති සංවිධාන හෝ පුද්ගලයින්ගේ නාම ලේඛණයක් ලබා දෙන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) පර්පචුවල් ටෙසරීස් සමාගමේ විධායක අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් හා එහි මූල්‍ය ප්‍රධානි කසුන් …

කඳුලු ගෑස් කමින් සාධාරණය යුක්තිය ගැන දොඩවන අන්තරේ රතු වීරයන්ගේ ගෝත්‍රික නවක වද සමය උදා වේ

(03.06.2018 – News e Lanka) = කඳුලු ගෑස් කමින් සාධාරණය යුක්තිය ගැන දොඩවන අන්තරේ රතු වීරයන්ගේ ගෝත්‍රික නවක වද සමය උදා වේ; කැළණිය සරසවියේ ගෝත්‍රිකයෝ ප්‍රසිද්ධියේ රඟති; වදයට පත් නවකයන් ගැන බලන්න කවුරුත් නෑ..! = මහපාරේදී කඳුලු ගෑස් කමින් සාධාරණය යුක්තිය ගැන දොඩවන අන්තරේ රතු වීරයන් විසින් සිදුකරගෙන යන ගෝත්‍රික නවක වදය දීම මේ වන …

118 දෙනාගේ නම් හෙළි කරන්න මාස 3 ක් ඇති – ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා

(04.06.2018 – mawbima.lk) අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු නියෝජිතයන් 118 දෙනාගේ තොරතුරු හෙළිකිරීම සඳහා වසර 30ක් නොව පවතින නීති ප්‍රතිපාදන අනුව ඒ සඳහා මාස 3 ක කාලයක් වුවද ප්‍රමාණවත් යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසයි. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථා 2 ක්, 2016 …

ජවිපෙ මේ කරන්නේ මහා භයානක විහිළුවක්

(04.06.2018 – mawbima.lk) විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මැදිහත් වන බව පැවැසූ අනුර කුමාර දිසානායකගේ යෝජනාවේ කිසිදු තැනක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමක් සඳහන් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ පවසයි. ඔහු මේ බව පැවැසුවේ ඊයේ (31 දා) පිටකෝට්ටේ පිහිටි ජා.නි.පෙ. ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ඔහු …