Day archives: ජූනි 7th, 2018

දකුණේ උණ, සබරගමුවටත්

(07.06.2018 – 19:02 +0530 – hirunews.lk/sinhala) ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය වැළදුනු බවට සැකකෙරෙන රෝගීන් 30 දෙනෙකු ඇඹිලිපිිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව එහි වෛද්‍ය අධිකාරි එන්.එස්.ධර්මතිලක පවසනවා. දකුණු පළාතේ මේ වනවිට ඉන්ෆ්ලූවෙන්සා වෛරසය වැළඳුණු රෝගීන් 2500 ක් පමණ හමුවී ඇති බවයි සෞඛ්‍ය අංශ මීට පෙර සදහන් කළේ. මේ අතර, සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර …

බැඳුම්කර මගඩියේ තවත් හෙළිදරව්වක්

(07.06.2018 – 17:00 +0530 – newsfirst.lk/sinhala) මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතාට ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම අවස්ථා තුනකදී රුපියල් මිලියන 3.2 ක චෙක්පත් නිකුත් කර ඇතැයි, අද අධිකරණයේදී අනාවරණ විය. බැඳුම්කර වංචාව පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවේදී කරුණු දැක්වූ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ, මහ බැංකුව මහේන්ද්‍රන් මහතාට නිකුත් කර තිබූ සිමා …

දඹර අමිල, රත්නප‍්‍රිය, වියන්ගොඩ, ධර්මසිිරි බණඩාරනායක, සමනලී බැදුම්කර ලයිස්තුවේ.. මිලියන ගණන් සල්ලි අරන්…

(07.06.2018 – 09:20 +0530 – lankacnews.com) දඹර අමිල හිමි, සමන් රත්නප‍්‍රිය, ගාමිණි වියන්ගොඩ, ධර්මසිිරි බණඩාරනායක, සමනලී ෆොන්සේකා යන අයගේ නම්ද බැදුම්කර කොමිෂන් වාර්තාවේ දැනට පාර්ලිමේන්තුවට ඉදරිපත් කර නැති කොටස්වල සදහන්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පවසයි. සාධාරණ සමාජයක් යයි කියමින් මෙම පිරිස් ඇලෝසියස් සමග ගණුදෙනු කර ඇති ආකාරය ඉන් පැහැදිලි බවත් වාර්තාවේ එම කොටස්ද …

ටෙලි නිර්මාණ අලෙවි කිරීමේදී රඳවා ගැනීමේදී බද්ද අය නොකිරීමට ජනපතිගෙන් උපදෙස්

(06.06.2018 – 16:08 +0530 – hirunews.lk/sinhala) ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේ දී 14% ක රඳවා ගැනීමේ බද්ද අය නොකරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් අමාත්‍ය මංගල සමරවීරට උපදෙස් ලබාදී තිබෙනවා. නව බදු ප්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙසට අර්ථකථනය කිරීම හේතුවෙන් ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේ දී 14% ක බදු මුදලක් අය …

ඇලෝසියස්ගෙන් වාර්තාගත මුදලක් ගත්ත එජාප ඇමති මාට්ටුයි.. ලයිස්තුව හංගන්නයි ජනපතිට වැඳ වැටේ..

(06.06.2018 – 22:37 +0530 – lankacnews.com) බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් අලෝසියස්ගේ හිමිකාරීත්වයෙන් යුත් පර්පෙචුවල් ට‍්‍රෂරීස් සමාගමට සම්බන්ධ ආයතනවලින් මුදල් ලබාගත් නාම ලේඛණය ප‍්‍රසිද්ධ කල යුතුය යන ස්ථාවරයේ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ආමති මලික් සමරවික‍්‍රම සිටින්නේ යයි වාර්තා පල වෙයි. මීට හේතුව සේ සැලකෙන්නේ අදාල නාම ලේඛණයේ …