Day archives: ජූනි 8th, 2018

කඩුවෙල බැංකුවක් කොල්ල කයි

(08.06.2018 – 15:10 +0530 – hirunews.lk/sinhala) යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කඩුවෙල – ඉහළ බෝමිරිය සමෘද්ධි සංවර්ධන බැංකුව අද පස්වරුවේ කොල්ල කා පළා ගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ රුපියල් එක්ලක්ෂ විසි දහසක (120,000) මුදලක් කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති බවයි. තියුණු ආයුධයක් සහ ගිනි අවියක් පෙන්වා බැංකුවේ සේවකයින් බිය ගන්වා, මෙම කොල්ලකෑම සිදුකර ඇති බව ද පොලීසිය ප්‍රකාශ …

ශිවාජිලංගම් හෘදයාබාධයකට ගොදුරු වේ; දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි

(08.06.2018 – News e Lanka) දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් හදිසියේම හෘදයාබාධයකට ලක් වී ඊයේ (7) රාත්‍රී යාපනය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කොට තිබේ. ශිවාජිලිංගම් නිවසේ සිටියදී හදිසියේම හෘදයාබාධය වැළඳී තිබේ. ඔහු මේ වන විට යාපනය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්ත්වය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව …

මේ රජය යටතේ රුපියල බාල්දු වූ මුදලින් සියළු අධිවේගී මාර්ගය, නොරිච්චෝල, මාගම්පුර, මත්තල, මොරගහකන්ද, නෙලුම් කුලුණ නැවත ඉදි කල හැකිය..

(08.06.2018 – 06:30 +0530 – lankacnews.com) ලංකා ඉතිහාසයේ පලමුවන වතාවට ඩොලරයේ අගය රුපියල් 160 ඉක්මවීම වත්මන් රජයේ දුර්වල ආර්ථික කලමණාකරනයේ ඍජු ප්‍රතිපලයක් බව දේශප්‍රේමී වෘතිකයින් විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය. ‘වත්මන් ආන්ඩුව බලයට එනවිට ලංකාවේ තිබුනේ ශක්තිමත් ආර්ථිකයක්. ආර්ථික වරධන වේගය දෙවෙනි වුනේ ආසියාව තුල චීනයට පමනයි. කොළඹ කොටස් වෙළඳ …