Day archives: ජූනි 9th, 2018

ආණ්ඩුව සතු 2/3 බලය අහෝසි කිරීමේ ප‍්‍රධානතම අවිය ශ‍්‍රීලනිප 16 කණ්ඩායමයි – විමල් වීරවංශ

(08.06.2018 – 22:52 +0530 – lankacnews.com) ආණ්ඩුව සතු 2/3 බලය අහෝසි කිරීමේ ප‍්‍රධානතම අවිය ශ‍්‍රීලනිප 16 කණ්ඩායම බවත් එම 16 දෙනා හරියට වැලඳගත්තොත් ඉතිරි තවත් 5-6 ක් ගලවා ගත හැකි වනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ශ‍්‍රීලනිප 16 කණ්ඩායමට ගහන්න ගහන්න සිදුවන්නේ ආණ්ඩුවට 2/3 අහිමි කිරීම සදහා උවමනා …

අද දෙරණ උකුස්සා : අත්අඩංගුවට ගත් පුද්ගලයාට ගබ්සා කිරීමේ චෝදනාවට තවත් නඩු 6 ක්

(08.06.2018 – 09:44 +0530 – sinhala.adaderana.lk) කලක පටන් පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් වන තොරතුරු උකුස්සා මීට පෙර දින රට හමුවේ අනාවරණ කළේය. අද උකුස්සාගේ අනාවරණය එම ස්ථානය වැටලූ ආකාරය පිළිබඳවයි. ජාඇළ ක්‍රිස්තුරාජ මාවත ප්‍රදේශයේ සිංහල ආයුර්වේද මධ්‍යස්ථානයක නීති විරෝධි අයුරින් ගබ්සා මධ්‍යස්ථානයක් කලක සිට පවත්වාගෙන යන ආකාරය පිළිබඳව අද දෙරණ උකුස්සා මීට පෙර දිනයේ …