Day archives: ජූනි 10th, 2018

අධ්‍යාපන අමාත්‍යාංශය-සුව අමාත්‍යාංශය එක්ව වෛරස් උණ රෝගය ගැන විශේෂ දැනුවත් කිරීමක් අරඹයි

(10.06.2018 – 11:22 +0530 – sinhala.adaderana.lk) වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරාක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අරඹයි. මේ දිනවල දකුණු පළාත තුළ ව්‍යාප්ත වී ඇති වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. වෛරස් උණ …

විද්‍යුත් තැපෑලෙන් ගණුදෙනු පරිස්සමෙන් – ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක්

(10.06.2018 – 06:46 +0530 – hirunews.lk/sinhala) අන්තර්ජාලය හරහා සිදුකෙරෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් අවධානයෙන් සිටිය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා කියා සිටියේ ව්‍යාපාරිකයින් විසින් භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවීම් සිදුකරන ගිණුම් පිළිබඳව තහවුරු කර ගැනීමකින් අනතුරුව අදාළ ගෙවීම් සිදුකරන ලෙසයි. විද්‍යුත් තැපෑලට පිවිස වංචනිකයින් …

කරන්දෙණිය උප සභාපති ඝාතනයේ රහස් රැසක් හෙලිවේ…. කරුණා අම්මාන්, කොස්ගොඩ සුජී ගැනත් තොරතුරු….

(10.06.2018 – 15:50 +0530 – lankacnews.com) කරන්දෙණිය ප්‍රදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර (48) මහතා සිකුරාදා (08) රාත්‍රී වෙඩිතබා ඝාතනය කර තිබේ. උප සභාපතිවරයා ඌරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටියදී කොරකීන හන්දියේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බව ඌරගස්මන්දිය පොලීසිය කියයි. පසුගිය පෙබරවාරි 10 දින පැවති පළාත් …

ජනාධිපති සංක්‍රාන්තික ලිංගිකයෙකු වෙලා.. කොටින්ගේ කළු සල්ලි දමා ස්වරණවාහිනිය මිලට ගන්න යයි..

(10.06.2018 – 14:10 +0530 – lankacnews.com) ‘ධර්මිෂ්ඨ සමාජයක්’ තොරොම්බල් කරමින් බලයට පැමිණි ජේ.ආර් ජයවර්ධන පාලනය අවසානයේ මේ රටේ තරුණ තරුණියන් 60,000 කට දිවි අහිමි කළ අයුරින් ‘ශිෂ්ඨත්වය’ තොරොම්බල් කරමින් බෙදුම්වාදීන්ගේ උවමනාවට රැගෙන එන ‘20 වැනි සංශෝධනය’ ද මෙරට එවැනි ඉරණමක් උදා කර දෙනු ඇති බව ජානිපෙ, නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. ‘රටට හතුරු 20 …

ඉන්ෆ්ලුවෙන්සා දිවයින පුරා පැතිර යාමේ අවදානමක්

(09.06.2018 – 13:56 +0530 – hirunews.lk/sinhala) දකුණු පළාත තුළ පැතිර යන වෛරස් රෝගය සෙසු පළාත්වලටද පැතිර යාමේ අවදානම තවදුරටත් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලින්ද මෙම රෝගීන් දැනට වාර්තාවී ඇති බවයි. මේ අතර, …

පාතාල නායක මධූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකු එස්.ටී.එෆ් වෙඩි පහරින් මරුට

(09.06.2018 – 18:40 +0530 – hirunews.lk/sinhala) මහනුවර – මඩවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයින් දෙදෙනෙකු අද (09) දහවල් ජීවිතක්ෂයට පත්වුණා. මෝටර් රථයක අපරාධකරුවෙකු ගමන් කරන බවට ලද තොරතුරකට අනුව, වත්තේගම පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේදී පස්වරු 12.15 ට පමණ ක්ෂණික මාර්ග බාධකයක් යොදා පරීක්ෂා කිරීමේදී මෙම වෙඩි හුවමාරුව සිදුවී ඇති …

පොලිස් කණ්ඩායම් දෙකක් කරන්දෙණිය පීරයි

(09.06.2018 – 19:30 +0530 – hirunews.lk/sinhala) කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් දෙකක් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනු අතර, ඔහු විදේශගතව සිටින පාතාල සාමාජික කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ඊයේ රාත්‍රියේ උප …

සෝමගුණ පිරි සෝමවීර සේනානායක දැයෙන් සමුගනී

(09.06.2018 – News e Lanka) ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සම්මානනීය නවකතාකරුවෙකු, සිංහල ටෙලිනාට්‍ය තිරකතා රචනයේ ආරම්භකයෙකු මෙන්ම පතාකයෙකු වූ සෝමවීර සේනානායක මහතා අද අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 74 වැනි වියේ පසුවිය. ඔහු සති දෙකක පමණ කාලයක සිට අසනීපව රෝහල්ගතව හිඳිමින් ප්‍රතිකාර ලබද්දී අභාවප්‍රාප්ත වී ඇත. සිංහල ජන සමාජය දෝතින් තුරුළු කර ගත් …