Day archives: ජූනි 11th, 2018

හිටපු අගවිනිසුරුගේ උපන්දින පාටියේ දී ‘මල්ටි බැසිල් ප්‍රහාරයකින්’ දෙර¤ අයිතිකාර දිලි¤ ජයවී¤ට මූත්‍ර ගිය වගයි..!

(11.06.2018 – News e Lanka) දෙර¤ රූපවාහිනියේ අයිතිකාර කුප්‍රකට කළු සල්ලිකාරයෙකු වන දිලි¤ ජයවී¤ට මූත්‍ර යෑමට සලස්වමින් බැසිල් රාජපක්ෂ එල්ල කළ දරුණු ‘මල්ටි බැසිල් ප්‍රහාරයක්’ පිලිබඳ ‘නිව්ස් ඊ ලංකා’ වෙත වාර්තා වේ. සිද්ධිය වූයේ පසුගියදා හිල්ටන් හෝටලයේ දී පැවැති උපන් දින සාදයක දී ය. උපන්දිනය වූයේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගේ ය. සරත් නන්ද …

කෝටි 150 ක් ඉල්ලා චම්පික ‘මව්බිම’ට දාපු නඩු අකුළා ගත්තේ ඇයි ?

(10.06.2018 – mawbima.lk) 1 නඩුවට හේතුව : ‘මව්බිම’ පුවත්පතේ පළ කරන ලද පුවත් දෙකක් පාදක කොටගෙන තිබිණි. ඉන් එක් පුවතක් වන්නේ 2016 වසරේ ජූලි මස 15 වැනි දින ‘මව්බිම’ දිනපතා මුල් පිටුවේ පළ වූ “කෝටි 180 ගල් අඟුරු වංචාවට ජනතා විමුක්ති පෙරමුණ චම්පික නම් කරයි” යන සිරස්තලය සහිත ප්‍රවෘත්තියයි. දෙවැනි පුවත වන්නේ එදිනම ‘මව්බිම’ පුවත්පතේ …

විදුලි ඉංජිනේරුවන්ගෙන් යළි රතු එළියක් – තැපැල් සේවකයනුත් අද (11) සිට අඛණ්ඩ වර්ජනයක

(11.06.2018 – 07:37 +0530 – hirunews.lk/sinhala) සිය ඉල්ලීම් සඳහා ස්ථීර විසඳුමක් අද (11) දිනයේදී නොලැබුණහොත් යළිත් විදුලි හදිසි බිඳවැටීම් සහ අලුත්වැඩියා කටයුතු වලින් පස්වරුවේ සිට ඉවත් වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. ඔවුන් මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ ඉදිරි වසර 20 සඳහා විදුලි බලාගාර ඉදිකිරීමේ අඩු වියදම් විදුලිජනන …

පෘතුගීසි, ලන්දේසී, ඉංග්‍රීසි ආක්‍රමණිකයින් පරදවමින් යහපාලකයන් බදු වැඩි කරයි.. ගිය රජයට වඩා 100% කින් බදු ඉහලට..

(11.06.2018 – 08:40 +0530 – lankacnews.com) පසුගිය රජයට වඩා වත්මන් රජය යටතේ ජනතා බදු බර 100% කින් වැඩි වීමට හේතුව රජය විසින්ම නිර්මානය කරගෙන ඇති ආර්ථික අර්බූදය බව මහජන පුස්තකාලයේ පැවති රැස්වීමක් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේය. වත්මන් රජය විසින් ආර්ථික අර්බූදයක් නිර්මාණය කර ගන්නට හේතු ලෙස ඔහු පෙන්වා දුන්නේ : ‘රජයට නිසි ආර්ථික …

යලි රාජපක්‍ෂ පාලනයකට ගමන ඇරඹුවා.. – ගෝඨා කියයි..

(11.06.2018 – 03:26 +0530 – lankacnews.com) ගෝල්ෆේස් හෝටලයෙදී පැවති ඉෆ්තාර් උත්සවයේදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ අදහස් පල කලේය : සති කිහිපයකට පෙර බේරුවලදීත් මෙවැනිම ඉෆ්තාර් උත්සවයකට සහභාගී වීමෙ අවස්ථාව මට ලැබුන බව සතුටින් මතක් කරන්න කැමතියි. මා වගේම බැසිල් රාජපක්ෂ මහතාත් පසුගියදා ගාල්ලේදී ඉෆ්තාර් උත්සවයකට සහභාගී වුන …

අනුරකුමර ලියූ ‘පොඩි එකාගෙ ලියුම’ ඉරා දමන්න මමත් වීරවංශත් සූදානම්.. අනුරට බිමල්ට බඩේ අමාරුවක් නොසෑදේවා..

(11.06.2018 – 12:00 +0530 – lankacnews.com) ‘රටට හතුරු 20 එපා’ ජනහමුවට එක් වෙමින් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. විසිවෙනි සංශෝධනය අපි කියවලා බැලුවා මේක හරියට පොඩි එකාගේ ලියුම වගේ. මම මුලින් කියවද්දී වැරදි නමයක් හමුවුණා මේ වනවිට දෝෂ 11 ක් අපිට හමුවෙලා තිබෙනවා. මේ දෝෂ ගැන කතා කරන්න …

ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර අත් අඩංගුවට ගන්න නැතිනම් පිටුවහල් කරන්න – ජනාධිපති බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

(10.06.2018 – News e Lanka) ලන්ඩන් පාදක කරගෙන ක්‍රියාත්මක වන ලංකා ඊ නිව්ස්හි කතුවරයා වන ප්‍රදීප සඳරුවන් සේනාධීර මහතා අත් අඩංගුවට ගන්නා ලෙස හෝ ලංකාවට පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා ඊයේ (09) බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියේ යැයි අද (10) සන්ඩේ ටයිම්ස් පුවත් පත සිය මුල් පිටුවේ වාර්තාවකින් හෙළිකර තිබේ. …

රණවිරුවෙක් ස්ථාන මාරු වෙලා යද්දි කවුරුත් නොහිතපු විදියට හිටපු LTTE සාමාජිකයෝ කරපු වැඩේ මෙන්න

(10.06.2018 – 16:22 +0530 – sinhala.adaderana.lk) යාපනය කිලිනොච්චිය මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා අද (10) දින විශ්වමඩු අණ දෙන මූලස්තානය සිට ස්ථාන මාරු ලබා යන අවස්ථාවේදී පුනුරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ප්‍රදේශවාසීහු හඬා වැටෙන අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි. වසර පහමාරක රත්නප්‍රිය බන්දු මහතා මෙම ප්‍රදේශයට පැමිණ එල්ටීටීඊ …

ඇලෝසියස්ගෙන් මුදල් ගත් බව කියන ඇමති සුජීව ගැන විවිධ අදහස්

(10.06.2018 – 20:19 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර වංචාවට චෝදනා එල්ල වී සිටින අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බව හෙළිවූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සම්බන්ධයෙන් අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡා වලදී සහ උත්සව අවස්ථාවලදී අදහස් පළ වුණා. +++++++++++++++++++++++++++++++++++++ *************************************** මාධ්‍යයට සහ පොලීසියට චෝදනා කරන, රංගේ බණ්ඩාරගේ ගැටුම් කතාවත් බොරුවක් (10.06.2018 – 19:10 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය …