Day archives: ජූනි 12th, 2018

වයස අවුරුදු 7 සිට අවුරුදු 67 වෙනකම් වලව්වේ බැල මෙහෙවර කරවාගෙන දර මඩුවක දමා සිටි කතක්

(12.06.2018 – nethnews.lk) අවුරුදු 67 ක් තිස්සේ ගෙදරක බැල මෙහෙවරකම් කොට වයවෘද්ධ වු පසු නිවසේ දරමඩුවට දමා හරි ගමන් කෑමක් බිමක් ලබා නොදි අඩත් තෙට්ටම් සිදු කොට සිටි කාන්තාවක් ගැන ඊයේ (11) සවස මාවනැල්ල පොලිසියේ මොල්ලිගොඩ වසම භාරව සිටි ප‍්‍රජා පොලිස් ඒකයේ සැ: 26725 රණසිංහ යන නිලධාරියාගේ තොරතුරකට අනුව සොයා ගත් බව මාවනැල්ල පොලිසිය පවසනවා. …

හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහ ඇමතිට දුන්නේ කනේ පාරක් – සරත් වීරසේකර

(12.06.2018 – 15:28 +0530 – lankadeepa.lk) සිවිල් ආරක්ෂක බලකා කර්නල් රත්නප‍්‍රිය බන්දු මහතාට පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් කිලිනොච්චියේදී සිදු කරන ලද උපහාරය උතුරු පලාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට සහ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ සිවාජිලිංගම් යන මහත්වරුන්ට එල්ල කළ කනේ පහරක් බවත් මෙම සිද්ධිය පාදක කරගෙන ඔවුන් සිය ධූර වලින් ඉල්ලා අස්විය …

‘අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා ! ‘ ජාතික රූපවාහිනියේ මහේෂ් නිස්සංක මහතා සියළු දෙනාගෙන්ම ඉල්ලයි

(12.06.2018 – 16:53 +0530 – saaravita.lk) ජනප්‍රිය නිවේදක මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස ඒ මහතා සියළු මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්ගෙන් මෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ‘මහේෂ් නිස්සංක මහතා කාය වර්ධන මධ්‍යස්ථාන හිමිකරුවකු සමග අරවුලක් ඇති කරගෙන ඔහුට පිහියෙන් ඇන තිබෙන බවත් තුවාලකරුවා මේ වන විට රෝහල් ගත කර …

ශ්‍රී ලංකාව ආසියාවේ කුණු බක්කිය වෙලා වසන්ත සමරසිංහ කියයි

(12.06.2018 – 15:01 +0530 – sinhala.adaderana.lk) සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කර තිබෙන නිසා කණෙන් ඇදගෙන ගොස් හෝ එට්කා ගිවිසුම අත්සන් කර ගැනීමට ඉන්දියාවට හැකියාවක් පවතින බව ජනතා විමුත්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි. අද (12) එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී …

එන්තරාවාසිය තුට්ටුවකට නොතකයි.. ජවිපෙ සල්ලි ගත් බව මෛත‍්‍රී ගුණරත්න යලි කියයි..

(12.06.2018 – 13:20 +0530 – lankacnews.com) බැදුම්කර වංචාව සම්බන්දයෙන් මෛත්‍රී ගුණරත්න මහතා විසින් මාධ්‍ය හරහා කරන ප්‍රකාශයකට අදාලව ඊයේ (11) වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඒ මහතා වෙත රුපියල් මිලියන 500 ක් ඉල්ලා එන්තරවාසියක් ඒවා තිබේ.ඊට අදාලව අද (12) උදැසන ඒ මහතා විසින් මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබා දී තිබේ. “ජනතා විමුක්ති පෙරමුණ මට ගෙදරට ඇවිත් …

අනුර සැගවෙයි.. බිමල් ලෙඩවෙයි.. 20 ගැන ‘හිරු බලය’ වීරවංශ-ගම්මන්පිල සමග විවාදයට නෑවිත් පැන යයි..

(12.06.2018 – 14:10 +0530 – lankacnews.com) ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හිරු රූපවාහිනිය විසින් අනින්දා (14) දිනයේ සූදානම් කර තිබූ ‘බලය’ දේශපාලන විවාදය සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් කලින් පොරොන්දු වූ පුද්ගලයන් කිසිවෙකු සහභාගී නොවන තත්වයක් ඇතිව තිබේ. හිරු නාලිකාව වෙත ඔවුන්ගේ පාර්ශවයෙන් …

ඇමති පාලිත රංගේට දසතින් විරෝධය

(11.06.2018 – 19:27 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අධික බීමතින් සිට සිදුකළ රිය අනතුරෙන් පසු, රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශ සහ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පාර්ශව රැසකින් විරෝධය එල්ල වනවා. ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී එහි සභාපති චතුරංග ද අල්විස් ද මාධ්‍ය …

හම්බන්තොට දුපතත් නොමිලේම දෙනු.. නොදුන්නොත් වරාය බදු දුන් ඉතිරි මුදල දෙන්නේ නෑ..

(11.06.2018 – 15:00 +0530 – lankacnews.com) = හම්බන්තොට දුපතත් නොමිලේම දෙනු.. නොදුන්නොත් වරාය බදු දුන් ඉතිරි මුදල දෙන්නේ නෑ.. හම්බන්තොට වරායේ බාගයක් මුදල් රදවාගෙන චීනය කියයි.. = හම්බන්තොට වරාය චීනයට බදු පදනම මත ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවිය යුතු අවසන් වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 585 ක මුදල ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට චීනය කටයුතු කර තිබේ. …

විශේෂඥ වෛද්‍යවරුන් පුද්ගලික චැනල් සේවාවෙන් ඉවතට.. නව බදු පනතට විරෝධය..

(11.06.2018 – 16:40 +0530 – lankacnews.com) මෙරට පුද්ගලික චැනල් සේවාවේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරුන් ජූනි 18 වැනිදා සිට එම සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කර ඇත. ඔවුන් මෙම විරෝධතාවය දක්වන්නේ නව දේශීය ආදායම් පනත මගින් විශේෂඥ වෛද්‍යවරුන්ට අනවශ්‍ය ලෙස බදු පනවා ඇතැයි කියමිනි. කෙසේ වෙතත් රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවා එලෙසින්ම පවත්වාගන යාමටද ඔවුන් තීරණය කර ඇත. …

ජනාධිපතිවරණයට ඇලෝසියස්ගෙන් මුදල් ගත්තාදැයි ජනපතිගෙන් ප‍්‍රශ්න කරයි…

(11.06.2018 – 15:50 +0530 – lankacnews.com) පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපියක් මෙහි දැක්වෙයි : ගරු ජනාධිපතිතුමනි, ජනාධිපතිවරණය සදහා මුදල් ලබා ගැනීම. දූෂිත බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන ආලෝසියස්ට අයත් සමාගම් කිහිපයකින් දේශපාලකයින්ගේ මැතිවරණ ව්‍යාපාර සදහා මුදල් ලබා ගත් බවට මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇති …