Day archives: ජූනි 13th, 2018

ජාතික ආරක්ෂාවට තර්ජන කරමින් නීති විරෝධි රූපවාහිනී සේවා..

(13.06.2018 – 18:48 +0530 – lankacnews.com) ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹන්නැයි වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී. මෙම ඉල්ලීම කරමින් එම සංවිධානය විසින් ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි : සභාපති, ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන …

අලුත් ආරම්භයකට සූදානම්.. විමල් ජනපති අමතා කියයි..

(13.06.2018 – 14:10 +0530 – lankacnews.com) ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ. අතිගරු ජනාධිපතිතුමනි, ‘කර්නල් රත්නප‍්‍රිය බන්දු ආදර්ශය’ තුළින් ජාතික සමගිය සඳහා නව ප‍්‍රවේශයක් ගැනීම බෙදුම්වාදී ම්ලේච්ඡු යුද්ධය පරාජය කොට ලක්‍ෂ …

දකුණේ ජීවිත බිළිගත්තේ පාකිස්ථානයෙන් ගෙන්වූ දියරයක්ද…?

(13.06.2018 – nethgossip.lk) දකුණේ ජීවිත බිළිගත්තේ පාකිස්ථානයෙන් ගෙන්වූ දියරයක්ද…? පරීක්ෂාවකින් තොරව රෝහල් වලට යවලා දැන් පාවිච්චි කරන්න එපාලු…! මේ දිනවල දකුණේ පැතිර යන වෛරස්‌ උණ රෝගය පිළිබඳව රටේම කතාබහට ලක්වුනා. එසේම එය දකුණු පළාතට සීමා නොවී රට පුරා පැතිර යාමේ අවධානමක්ද ඇති බවට අනතුරු හඟවා තිබුණා. මේ හේතුවෙන් කුඩා දරුවන්ගේ වටිනා ජීවිත රැසක්ද අහිමි වුනා. …

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති හිමියන්ට වෙඩි තබති

(12.06.2018 – 23:42 +0530 – lankadeepa.lk) කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට අවිගත් නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් අද (12) රාත්‍රී කරන ලද වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි කතරගම පොලිසීය පවසයි. නාහිමියන් සමඟ සිටි සෝභිත නැමැති හිමිනමක්ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත …