Day archives: ජූනි 15th, 2018

වෙලේ සුදාගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට

(15.06.2018 – 14:20 +0530 – lankadeepa.lk) ප්‍රසිද්ධ පාතල කල්ලි නායකයකු වන වෙලේ සුදාගේ ප්‍රධාන ගෝලයා බව පැවසෙන ප්‍රදීප් අප්පුහාමි නැමැත්තා රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 120 ක් ද, අවි ආයුධ, මුදල් හා පවුම් 20 ක ස්වර්ණාභරණ ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව …

ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ආපු කටුස්සන් කටුනායක දී අත්අඩංගුවට

(15.06.2018 – 07:14 +0530 – hirunews.lk/sinhala) සියල්ලන් පුදුම කරමින් කාටත් රහසේම ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ආපු කටුසු සෙට් එක අන්තිමට නතරවූ තැන කටුස්සන් වැනි සත්ව විශේෂයක් ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සතුන් ඕස්ට්‍රේලියාවේ සිට …

ශ්‍රී ලංකන් ගුවන් යානා 6 කට ඊටොප්ස් සහතිකය නැතුව සමාගමට අමතර වියදමක් දරන්න වෙලා

(14.06.2018 – 19:16 +0530 – sinhala.adaderana.lk) ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 6 කට “ඊටොප්ස්” නැමැති සහතිකය නොමැති වීම හේතුවෙන් සමාගමට විශාල අමතර වියදමක් දැරීමට සිදුව ඇති බව ශ්‍රි ලංකා ගුවන් නියමු සංසදයේ සභාපති කපිතාන් රුවන් විතානගේ මහතා අද ජනාධිපති කොමිසමට සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය. ගුවන් යානා නඩත්තු කිරීමේ දුර්වලතා හේතුවෙන් මෙලෙස ගුවන් යානා …