Day archives: ජූනි 17th, 2018

පර්පචුවල් ට්‍රෙෂරීස් වෙතින් විවිධ පුද්ගලයන්ට අවස්ථා 45,000 කදී ගෙවීම්

(17.06.2018 – 1508 +0530 – lankadeepa.lk) පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විවිධ තරාතිරම් වල පුද්ගලයින්ට අවස්ථාවන් 45,000 කදී පමණ රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදී ඇතැයි මේ පිළිබඳව විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් විසින් හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ. මෙලෙස විවිධ තරාතිරම්වල පුද්ගලයින්ට මුදල් ලබාදීම සඳහා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම එම සමාගම් සමූහයේ සහෝදර සමාගම් වන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ …

ATM යන්ත්‍රවලින් මිලියන 8 කට වැඩි මුදලක් වංචා කළ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

(17.06.2018 – 10:30 +0530 – hirunews.lk/sinhala) ඒ ටී එම් යන්ත්‍රවලින් රුපියල් 8,078,000 ක් වංචා කළ තරුණයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව සහ ජාඇල ප්‍රදේශවලදී මෙම වංචාවන් සිදුව ඇති අතර මීගමුව පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශණයකින් අනතුරුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ. ඊයේ සවස කුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී වංචා කළ රුපියල් 2,800,000 ක් …

රණවිරුවන් විදෙස් බලවතුන්ට පාවාදීමේ යාන්ත්‍රනය සූදානම්.. පනත පාර්ලිමේන්තුවට..

(17.06.2018 – 14:10 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : රණවිරුවන් විදෙස් බලවතුන්ට පාවාදීමේ යාන්ත්‍රනය සැකසීම වත්මන් ආණ්ඩුව විසින් 2002 අංක 25 දරණ සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇත. 2002 මුල් නීතියේ අරමුණ වූයේ වෙනත් …

කඩිනම් මහ මැතිවරණයක් අවශ්‍ය බව ඇල්ලේ හිමියන් කියයි

(17.06.2018 – 07:51 +0530 – hirunews.lk/sinhala) ඉතා ඉක්මණින් මහ මැතිවරණයක් කැඳවීම අවශ්‍යතාවක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. කොළඹ නව නගර ශාලවේ ඊයේ පැවති මහජන එක්සත් පෙරමුණේ කොළඹ දිසා සමුළුව අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුලු දේශපාලන නියෝජිතයන් රැසක් එම අවස්ථාවට එක්වුණා. එහිදී අදහස් දැක්වූ …