Day archives: ජූනි 19th, 2018

සංගා, මහේල, මුරලි, මහානාම බුකිකරුවන්ගේ උගුලේ අසු නොවෙයි..

(19.06.2018 – 10:40 +0530 – lankacnews.com) බුකීකරුවන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ උගුල්වලට හසුනොවී බුද්ධිමත්ව කටයුතු කිරීම ගැන රොෂාන් මහානාම, කුමා සංගක්කාර, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ට තමන්ගේ ස්තුතිය පිරිනමන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ක්‍රිකට් කමිටුවට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යවරයා …

පා.ච. රණවක සමග මා එකගයි.. ඥාණසාර හිමිගේ නඩුව ගැන නොදන්න දේ දන්නවා කියා පෙන්නන්නට ගොස් දන්න දේත් නොදන්න බව හෙලි වුණා..

(19.06.2018 – 16:40 +0530 – lankacnews.com) අද දින කොළඹ මහාධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය : විශේෂයෙන්ම ඊයේ දවසේ ගරු පා.ච. රණවක ඇමතිතුමා අපටත් එකඟවිය හැකි දෙයක් බොහොම කලකට පසුව ප්‍රකාශ කළා. හැමදාමත් එතුමා එතුමා කියන දේට මම විරුද්ධ වෙන එකේ, එතුමා ඊයේ …

ඉදිරියේ දී දේශීය චිත්‍රපට බෙදා හැරීමේ අයිතිය ජාතික චිත්‍රපට සංස්ථාවට පමණයි

(19.06.2018 – 11:52 +0530 – sinhala.adaderana.lk) මෙතෙක් පෞද්ගලික මණ්ඩල 4 ක් සතුව පැවති දේශීය චිත්‍රපට බෙදා හැරීමේ අයිතිය මෙතැන් සිට ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පමණක් සිදු කෙරෙණු ඇති බව චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා පවසයි. අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා මේ බව කියා සිටියේය. ඒ අනුව මින් ඉදිරියට පෞද්ගලික …

මේ කරුමෙන් ගැලවෙන්න රටම ලෑස්තිවෙලයි ඉන්නෙ – විමල් වීරවංශ

(18.06.2018 – lankadeepa.lk) රටේ මොනවද වෙන්නේ. ඉදිරි ක්‍රියා මාර්ග මොනවාද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවකි : ප්‍රශ්නය- ජවිපෙ ඉන්න කාලේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී හිටපු ඔබ ඇයි දැන් විධායක ජනාධිපති ධුරයට පක්ෂව ඉන්නේ? පිළිතුර- ජනතා …

පළාත් සභා හතක බලය පොහොට්ටුවට.. – උදය ගම්මන්පිල

(19.06.2018 – 00:02 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය : හැමදාමත් ජනතාවට සිහින විකුණන මේ ආණ්ඩුව විකුණන අළුත්ම සිහිනය තමයි පළාත් සභා මැතිවරණය දෙසැම්බර් මාසයේ පවත්වනවා කියන එක. මේක තවත් එක් බොරු පොරොන්දුවක් ප්‍රෝඩාවක් පමනමයි. එජාපය සහ ජවිපෙ එකතුව …