Day archives: ජූනි 26th, 2018

රට කිසි දැවෙන ප්‍රශ්නයක් නොදකින ජනාධිපතිට අනු නාහිමිගේ හිට්ලර් කතාව ඇහිලා.. මහාවංශයේ අසාර්ථකම පාලනය මෙයයි..

(26.06.2018 – 16:40 +0530 – lankacnews.com) රටේ කිසිදු දැවෙන ප්‍රශ්නයක් නොදකින නොඇසෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රබලයන්ට මල්වතු අනු නා හිමියන්ගේ අනුශාසනාව නම් හොඳට ඇසී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා කලබල විය යුත්තේ හොර තක්කඩි රැලක් විසින් රටට කරන විනාශය ගැන මිස අනු නා හිමියන්ගේ අනුශාසනාව …

මාදම්පාගම දී ලංගම බස් රථයකට ගල් ප්‍රහාර – දකුණේ බස් වර්ජකයින්ට රතු එළියක්

(26.06.2018 – 07:11 +0530 – hirunews.lk/sinhala) දකුණු පළාත් දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය නවතා දමන ලෙස ඉල්ලා සිටින බවත් එසේ නොවන්නේ නම්, රියදුරු සහ කොන්දොස්තරවරුන්ට නිකුත් කර ඇති බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. කෙටි දුර ධාවන බස් නැවතුම්වල දුරගමන් සේවා බස්රථ නැවැත්විමට ඉඩ …

මාතරදී පොලිසිය සහ පාතාලය අතර වෙඩි හුවමාරුව මැද පොලිසියට සහය වූ පුද්ගලයන්ට විශේෂ දැනුම්දීමක්

(26.06.2018 – 07:51 +0530 – hirunews.lk/sinhala) මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළදසැලක් කොල්ලකෑමට පැමිණි පාතාල සාමාජිකයින් අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී තම ජීවිත අවදානම නොතකා පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සෙසු පුද්ගලයින් දෙදෙනාට මාතර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණෙන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරනවා. වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීම සඳහා එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් …

නීතිවිරෝධී කේබල් නාලිකා ගැන බලධාරීන් නිහඩයි… කප්පම් වලට නිහඩ වි ජාතික ආරක්ෂාව අනතුරේ දමමුද?

(26.06.2018 – 06:28 +0530 – lankacnews.com) වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ කළ දෙදින සංචාරය තුළදි නීතිවිරෝධී කේබල් නාලිකා ගැන කළ ගවේෂණය හා සම්බන්ධ ලිපියකි : උතුරේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පසුගියදා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ සංචාරයක නියැලුන අතර එහිදි විශේෂයෙන්ම අප සංවිධානය දිගින් දිගටම අනාවරණය කළ නීතිවිරෝධී කේබල් රූපවාහිනි නාලිකා …